Nov 8, 2010

සුරංගනාවිගෙ දුප්පත් ආදරේ...............කදුලු...............

සුරලොවෙන් බසින සුරංගනාවන්
මල් යහන් සිබින නාරි ලතාවන්
ඇවිදින් මල් වරුසා මළුවට
හිත හරිම අසරණයි................

ඔබ ඇවිත් මගෙ සිහින නිම්නයට
ආදරෙයි කීවාට හීනියට
මම ඔබෙන් බෝ දුරයි...................
සිත ඇගේ තරුනෙත් ළගයි.........

අහසේ දිදුලන තරු පොකුරක
තරුවක් වී පැයුවානම් මම
නුඹ කුමුදු මලයි මිහි දෙරණේ
ඇය මගේ තරු කුමරියයි.................

මට හොරෙන් ඔබ මගෙ හිත අරගෙන
දිව ගිහින් සිහිනයන් සමග දුර............
නුඹ හිතින් පෙම් කෙරුවත් මහිතට................
අපි හරිම දුරයි.................ඇය රැගෙන ගිහින් හිත.....................

 වෙනුවට........................... සුරංගනාවිගෙ පෙම්වතා..............

2 comments:

  1. අපි හරිම දුරයි.................ඇය රැගෙන ගිහින් හිත.....................

    ReplyDelete
  2. ඇය යන්න ගියා මැකිලා.....................

    ReplyDelete