මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Nov 9, 2010

සුරංගනාවිගෙ දුප්පත් ආදරේ...............කදුලු............... II

තරු ඇස් පුංච් කරගෙන
හීනි තොල්පට විහිදුවලා
හිනාවුණ හැටි නුඹ............
බෑ මට අමතක කරන්නට.......
ඒ දවස්වල අපි ආගිය තැන් වල......
ඉතිරි වුන අපේ මතක සිතුවම්....
සමව්චලයට හිනාවෙනව මට..........
අද මං යනකොට තනියම..


"ඇයි දාල ගියේ මාව......මම මෙහෙම දුක් විදියි කියල හිතුනෙ නැද්ද නිකමටවත්"

 වෙනුවට........................... සුරංගනාවිගෙ පෙම්වතා..............

2 comments:

  1. කෝ යාළුවේ අළුත් දෙයක් ලියන්න.ඔයාගෙ ඇත්තම අත්දැකීමක්ද ඔය?මටත් හරි දුක හිතුනා.ඔය දුක නැති කරගන්න ඔයාට පුළුවනි.ටිකක් හොඳට හිතුවොත්.මං යනවා.ආයෙමත් දවසක එන්නම් සුරංගනාවියගෙ ලෝකෙට....

    ReplyDelete
  2. ගැලූ කදුලක තිබූ උණුසුම

    තවම රැදුනත් දෙකොපුලේ..

    හැරගියාවු ඒ වසන්තේ සුවද ඉතිරිව නෑ හිතේ................


    ඔයාගේ ඉල්ලීම මත ලිව්වා ...ඒත් මේකත් සුපුරුදු රටාවෙමයිනේ...............

    ReplyDelete