Nov 20, 2010

කදුලක අවසන............

නිමාවු ඒ වසන්තේ....,,,,,
යලිත් නොඑනා බව කියන්නයි,
මේ කවිය මම ලියන්නේ...........

සෙනෙහසේ නිම්නයේ තනිවී,
ගැයුපෙම් ගී නිමාවී......
ඔබත් මාගෙන් වෙන් කලාවු නිමා වු ඒ වසන්තේ....................

ගැලූ කදුලක තිබූ උණුසුම
තවම රැදුනත් දෙකොපුලේ..
හැරගියාවු ඒ වසන්තේ සුවද ඉතිරිව නෑ හිතේ................

4 comments:

  1. හැරගියාවු ඒ වසන්තේ සුවද ඉතිරිව නෑ හිතේ..............
    මේ ටික තදටම වදිනව නන්ගී..

    ReplyDelete
  2. ම්......ස්තුතියි අය්යා.....මමත් ව්දෙව්වා ඒක ලියද්දී.........

    ReplyDelete
  3. Pasan Maduranga - මෙන්න සිදංගනාවිගේ කවියකට මගෙන් පිළිතුරු කවියක්..
    http://kaveej.blogspot.com/2010/11/blog-post_20.html

    නිමා නොවෙනා ඒ වසන්තේ......
    කෙසෙල මෙලසින් දුරස් වන්නේ..
    පවසන්න නුඹ කො‍හිද මිහිරේ........

    නීල නිම්නෙක සෙනහසින් තනවී
    නිදන නුඹ ලග සුසුම් රැළ වී
    රැදෙන්නම් කෝ නුඹ කො‍හිද මිහිරේ........

    ගලන කඳුලක සීතලට‍ ගුලිවී..
    රෑදී ඉන්නම් දෙකපුලෙන් මත් වී
    හැරනොයන්නට උන් නුඹ කො‍හිද මිහිරේ.....

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete