රගන සමනල නැටුම
හැඩයි නුඹ දන්වා ඒක මම නොකිව්ට
කැදැල්ලේ හඩ නගන
කුරුළු පවුලක සතුට
හැමවිටම පෙම්බරයි දන්නවා එයත් නූඹ
හැම විටම නොකිව්වටඅපි සිතින් නුඹ සමග
නෙදන්ව උනත් නුඹ ඇත්තමයි හැමදාම
නිහඩ කල නොහැකි මුත්
නිහඩවු මුළු ලොවම
සදාතනිකම නැතැයි කියන්නම් ඉනිත් මම
නිහඩබව බිදහෙලා
තුටු සිනහ නගන්නට
ඉන්නවා නුඹ සමග සොහොයුරේ හැමවිටම
මැක්සා... උපරිමයෙන් සහයෝගය...
ReplyDelete