මිතුරු උනා නුඹ
පේස් බුකියේ මා සමග
කියමින් සම්ප්‍රප්ලාප
චැට් කලා දවසම
හදාගෙන ගෘප් එකක්
දාගෙන විකාර නමක්
යාළුවෝ වැඩිවෙනකොට
එකිනෙකා කියා ගත්තා
පිසුනා වාචා එක්කම
මුසාවාද සමහර විට
අන්තිමේදි කියාගෙන
එකිනෙකාට පරුෂා වාච
ඩිලීට් කලා ගෘප් එකම
නැතිවුණා ඇතිකරගන්
මිතුරුදම..................
කීයක් සිද්ධි ඇද්ද ඔහොම හංසි අක්කා......
ReplyDeleteඇත්ත කතාව අක්කේ....... ඔය වගේ දේවල් අනන්ත වෙනවා....
ReplyDeleteඔකනම් වෙන්න තියන ඉඩකඩ වෑඩියි.. හොදටෝම..
ReplyDeleteඇතිවීම නැතිවීම ලෝක ස්වභාවයයි...
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්...
ReplyDeleteඔව් නංගිලා මල්ලිලා.... මූණු පොතේ මේව අනන්තවත් වෙනවා
ReplyDelete