කෝපි මල් සිනාවක් පුරෝගෙන මුව පුරා
නුඹ ඇවිත් ලැගුම් ගත් මගේ මියුරු හිත පුරා
අල්පෙනිති තුඩු වැදී රිදුම්දෙන ලේ නහර
කෑ ගසා කියනු ඇත පෙම් කරපු තරම මම
ගියත් නුඹ ඒ හවස මුළු හිතම ගිනි තියා
යලිදු එක වතාවක් බලා ගන්නෙමි කියා
සයුරු වෙරලේ තවත් බලා හිදිනෙමි මෙමා
නිල් නුවන් රතු කරන් නෝක්කඩු බස් කියා
මෙලෙස ආදරේ කෙරුවහැකි අක්කලා සිටින රට
ReplyDeleteහමු වුනේ මට තවම චාටර්ම කෙල්ලෙක්ය
පතන්නේ සැම දාම ලැබෙන්නට කියා මම
අක්කා සේ ආදරේ කෙරුව හැකි කෙල්ලෙක්ය
හෙට ගැන හිතන්න උත්සාහ කරන්න අක්කේ වුන දේ වුනා. (මම හැමදාම කියන්නේ මේකමයි නේද)
හෙට වෙනුවෙන් තමයි බලාගෙන ඉන්නේ එයා හිත හදාගෙන එනකල් මම ඉන්නවා... එකම බයයි තියෙන්නේ එයා හිත හදාගෙන අපේ ගෙදරට එන පාර මග හැරලවෛන පාරක යයි කියලයි හිතට බය.....
ReplyDelete