Jan 26, 2011

මුණු පොතේ කතන්දරේ


මිතුරු උනා නුඹ 
පේස් බුකියේ මා සමග
කියමින් සම්ප්‍රප්ලාප
චැට් කලා දවසම
හදාගෙන ගෘප් එකක්
දාගෙන විකාර නමක්
යාළුවෝ වැඩිවෙනකොට 
එකිනෙකා කියා ගත්තා 
පිසුනා වාචා එක්කම 
මුසාවාද  සමහර විට
අන්තිමේදි කියාගෙන 
එකිනෙකාට පරුෂා වාච
ඩිලීට් කලා ගෘප් එකම
නැතිවුණා ඇතිකරගන්
මිතුරුදම..................

6 comments:

  1. කීයක් සිද්ධි ඇද්ද ඔහොම හංසි අක්කා......

    ReplyDelete
  2. ඇත්ත කතාව අක්කේ....... ඔය වගේ දේවල් අනන්ත වෙනවා....

    ReplyDelete
  3. ඔකනම් වෙන්න තියන ඉඩකඩ වෑඩියි.. හොදටෝම..

    ReplyDelete
  4. ඇතිවීම නැතිවීම ලෝක ස්වභාවයයි...

    ReplyDelete
  5. හ්ම්ම්ම්ම්ම්...

    ReplyDelete
  6. ඔව් නංගිලා මල්ලිලා.... මූණු පොතේ මේව අනන්තවත් වෙනවා

    ReplyDelete