Oct 14, 2010

හීන-II


මම මිය යා වි.... ඉක්මනටම...
ඒත් මං ආයෙත් ඉපදෙන්නෙ නැහැ.....
හුලං පොදක් වෙලා මම ඉන්නව ඔයා වටේ.....
ඔයා හුස්ම ගන්නකොට
මම ඔයාගෙ ශරීරයට ඇතුල් වෙනවා.........
කවදා හරි ඔයා මිය ගිය දවසක
මම ඔයාට තත්පරේකට පස්සේ පිට වෙනවා....
ඒ ඇයි දන්නවද...............
ආයෙත් ඔයා ඉපදෙනනකාට.....
ඒ දවසට එක දවසකට පස්සෙ ඉපදෙන්න..........
“මෙ ආත්මෙ මම ඔයාට කලින් ඉපදුන වරදට ඔයා මාව දාල ගිය නිසා”

සිදංගනා.........


6 comments:

  1. අක්කා ලියන විදිහ මරු...රත්ගමයා ආසම ඔහොම ලියන නිසැදැස් වලට.....

    ReplyDelete
  2. ස්තුතිසයි මලේ....මෙ පැත්තට ආවට........

    ReplyDelete
  3. හලේ සෝයි අද මේක අප්ඩේට්ස් වෙලා :) හලේ හලේ.............. ඔහොම දිගටම ලියමු............. ජේඩී කොලුව දිගටම කියොලවා :)

    ReplyDelete
  4. ඔයත් ආවද...... සෝයි මලේ.....

    ReplyDelete
  5. ඉක්මනට මියැදුනොත් නුඹ
    කොහොම ඉවසන් ද මම
    හිමි නැතත් මේ භවේ අප
    දුරින් හිඳ සැනසෙන්නම් මම

    ReplyDelete