Oct 10, 2010

අරමුණ

ජීව්තේට අරමුනක් ඔනි උනා මට
ඇස්දෙක පියාගෙන හිතුව මම
ඉස්සෙල්ලාම පෙනුනෙ ඔබව
......
......
......
මං මගේ අරමුණ කරගත්තා ඔබව
ඔබේ ආදරේ.......
ඒත්........................................
........
........
හරිම පොඩි දුරක් යද්දි තේරැනා
මං ඇවිත් තියෙන්නේ වැරදි පාරක බව,
........
.......
මං හිතපු තරමි ඔය හිත පුජණිය නැති නියාම

ආපහු හැරෙනව මම.......
........
........
සමාවෙන්න මට.......

2 comments:

  1. අදනේ ආවේ මේ බ්ලොග් එකට... ලස්සනයි.. ලස්සන නිර්මාණ ටිකක්... සාර්ථක බ්ලොග් එකක් කරගෙන යන්න ලැබෙන්න සුබපතනවා...

    ReplyDelete
  2. බෝම ස්තුතියි ළමා......

    ReplyDelete