May 27, 2011

බව්වාගේ ලව් එක


බිදුනු පෙම් හිත 
හදාගන්නට
ජීවිතේ දුක 
නැති කරන්නට
දෑවී ගිනිගත්
‍හිත් සුසානේ
පර මලින්
පෙරාගත් මදු විත

19 comments:

  1. ලස්සන කවියල් වගේම ලස්සන බව්වෙක්

    ReplyDelete
  2. කිසිදාක හැර නොයන
    කිසිදාක වෙනස් නොවන
    මගෙ හොදම මිත්‍රයා......... :)) ආදරෙයි තාමත්. එත් දැන් ල0 කරන්න බැ . :D :D

    ReplyDelete
  3. :'(
    ඊ හොරිකඩ බල්ලෙක්නෙ.ඔයාගෙ බල්ලද?තාරාගෙ ඇස් පෙනීම අඩුද කොහෙද... :P

    ReplyDelete
  4. හෆොයි........ බව්වොත් එහෙමද අක්කා????

    ReplyDelete
  5. හෆෝයි මෙහෙමත් බවුවෙක්....
    අතේ සිගරට් එකකුත් තියනවා වගේ..

    ReplyDelete
  6. සෝයි බවුවා :)

    ReplyDelete
  7. කාට හරි කිව්වද කියලා හිතෙනවා

    ReplyDelete
  8. මොකක් හරි අප්සැට් එකක්ද ??...

    කවියනම් ගති....

    ReplyDelete
  9. නියම බව්වෙක් මුන්ට තමයි බුල්ඩෝග් වර්ගයේ බව්වෝ කියලා කියන්නේ. නියම කවිපද ටික.

    ReplyDelete
  10. බේබදු බව්වෙක්....

    ReplyDelete
  11. මොනවද මේ බලු කතා? :/

    ReplyDelete
  12. බව්ව කරටිය කැඩෙන්නම ගහල නේද?

    ReplyDelete
  13. බව්වා පැටියා දොයි නෙ......
    විරහ දුක වැඩි උනාම ඔච්චර නින්ද යනවද ?

    කන සාක්කුවෙ නෙම " පුටුව උඩ " හික්ස්...

    ReplyDelete
  14. Anonymous1:30:00 PM

    හප්පද බොල...
    බල්ල ට ගිය කල ..

    ReplyDelete
  15. කාට හරි ගහපු හින්ට් එකක් වගේ . . ගුටි කාලා වරෙන්කෝ අඬ අඬ . . හික්ස්

    ReplyDelete
  16. Anonymous7:21:00 PM

    ඇති යාන්තං...

    ReplyDelete
  17. අයියෝ බව්වගේ බිදුණු පෙම..

    ReplyDelete
  18. මේ මේ....ඔය ලියන ඒවා කල්පොනා කොරලා කියන්න...අනේ බවුවෙකුට ගිය කලක්...........පවු අප්පා......

    ReplyDelete
  19. හැමොටම ස්තූතියි.. කිමිස යටි අදහසක් නෑ මේ පින්තූරේ ඉන්න බව්වා බබා ලව් එක බ්රේක් වෙලා වගේ නිසා මම ලීවේ.. අවංකවම... ඒත් ...??? අහෝ ඛේදයකි....

    ReplyDelete