May 10, 2011

ආදර කතාව 4 හෙවත් හනිමුන් යෑම

විගස විවාපත් බුවා තුමානන්
මනමාලිය හා සිටිනා විටදින්
නාද වුනා ඔහුගේ දුරකතනය‍
බොසා එහා පිට ඉදන් කතාවෙන්


බොසා:
මිස්ටර් බුවා ඔබ අද මෙහි නාපු නිසා
මම සිතුවා දුරකතනෙන් ඇමතුමටා
මයි කන්ග්‍රැඩුලේෂන් විශ් ඔල් බෙටා
ප්‍රමෝෂන් එකක් ඔහේට දුනිමි මෙමා


බුවා:
කොහොම තෑන්ක්ස් කරමිද නොම  දනිමි සර් 
හදිස්සියේ බැන්ද නිසයි නාවෙ සර්
මගෙන් වෙන්න ඔනෑ මොනවාද සර්
මගේ ඩියුටි මම අකුරට කරමි සර්

බොසා:
නොකියම බැන්දදමිස්ටර් බුවා ඉතින්
සුභ විවාහ දිවියක් යැයි කියමි මමත්
එන්නට හැකිද ඔපීසියට හවස් අතෙන්
ප්‍රමෝෂන් ලියමු අදදින ගන්න ඇවිත්

බුවා:
දිවි දෙවනි නෑ මේ රැකියාවත් එක්කන්
පැය දෙකතුනක් තුල එන්නෙමි සෑර් ඉතින්
ලියුමත් අරන් පාටිත් දෙනවා සතුටින්
සෙට් වෙමු සෑර් ඇවිත් ඉන්න බාර් එකෙන්

බුවී:
කවුද ඩලා හදිස්සියේ කොල් කලේ
හරි සතුටින් ඔය වගේ ඇයි හිනැහෙන්නේ
දැනගන්නට ඉවසුම් නැතිවයි ඉන්නේ
ලේ පුව්වන් නැතිව ඉතින් කියපන්නේ


බුවා:
ඩලා ඔයාගේ ලක් එක නොවේද මේ
ප්‍රමොෂන් එකක් දීලා මට මෙදිනේ
බොසා කතා කලේ එන්න කියා අනේ 
කව ටිකක්න් යන්න ඔනි ඒ පැත්තේ


බුවී:
හරි සතුටුයි පැටියෝ උඩ පනිමි මම 
අදම ගියොත්  හනිමුන් යන්නේ කො‍හොම
මුහුද අයිනේ තරුහොටලේ යන්න මට
වෙන දවසක ඔප්යි ගියොත් හොද නැද්ද


බුවා:
අවුරුදු හතරක් හිටියා මෙය දෙනකල්
වෙන දවසක හිනමුන් යමු ඩලා ඉතින්
හැමට වඩා ජොබ් එක මට වටී ඉතින්
සමා වෙන්න පැටියෝ දුක් නොදී ඉතින්





මෙලසෙ කතා කී අපේ බුවා තුමා 
බොසා සමහ පාටියකට යන්න ගියා
පසු දින උදයේ අවා නිවස කරා
බුවී කියනවා ඇත පෙම්වත් මිහිරි කතා 


 විවාහ දිවිය තෙක් මතු සම්බන්ධයි....







12 comments:

  1. මලා... විනාසයක් වගේ..
    බලමු ඉතිරි ටිකත්....:D

    ReplyDelete
  2. හත්තිලව්වෙ මාර වැඩක් නෙව කොරලා තියෙන්නෙ ......

    ReplyDelete
  3. Anonymous1:48:00 AM

    හපොයි... :D

    ReplyDelete
  4. ලත් තැනම ලොප් වගේ......අනේ පවු අසරන බුවා.....!!!!!
    :D

    ReplyDelete
  5. කවි නිසා පෝස්ට් හතරම කියෙව්වේ නෑ... ඒත් මේ දැන් ටිකකට කලින් පොස්ට් හතරම කියෙව්වා...

    ලස්සනයි.. ගොඩාක් ලස්සනයි....

    ඉතුරු ටිකත් කියවන්න බලාගෙන ඉන්නවා.....

    ReplyDelete
  6. නියමයි ආ.පට්ට.අනිත් ඒවත් දාන්නකො....

    ReplyDelete
  7. ඊළගට මොනවා වේවිද??

    ReplyDelete
  8. ඔන්න යාළුවනේ ඔයාලගෙ හිතේ පුරවගෙන තිස්සෙම ආවර්ජනය කරන පළමු පෙම ගැන කාට හරි කියල හිත හෑල්ලු කරගන්න අවස්ථාවක්

    http://palamupema.blogspot.com

    ReplyDelete
  9. ලංකාවේ Face Book උන්මාදය

    http://fbunmadaya.blogspot.com

    ReplyDelete