සසර සුපුරුදු නැවතුමට ගිය
බිඳුනු ඔරුවේ හබල මම විය
නුඹට නොව ඔය හිතට පෙම් බැදි
සිත තනිව විදි පෙම නිමාවිය
සොහොන් ගතවු ඒ පුරාවත
දැන නොදැන උන් දනන් බොමය
නුඹට කියනට බැරිව ලතැවුණු
සෙනෙහසේ මළගම නිමාවිය
මංමුලාවු බොළද සිතිවිලි
පාළු මංසල විසිර ගිය තැන
අහිම් ප්‍රෙමයේ දෙන උහාගෙන
මතක බණවර අසමි හෙට දින
පාළු මංසල විසිර ගිය තැන
අහිම් ප්‍රෙමයේ දෙන උහාගෙන
මතක බණවර අසමි හෙට දින
සසර පුරුද්දෙන් සොයා ගිය
ReplyDeleteඅහිංසක සිතක් ලග නැවතුන
සරා සඳ පෙම් බදින අහසක
කිම පිපුනෙ තනි තරුව විලසට
සොහාන් ගත වුනිද නුඹෙ පුරාවත
පෙමට ගරහනු ඈයි තලා නුඹ
සිතනු කෙලෙසද සඳ දුරස් බව
පෑයු විලසට අහසේ ඇති කළ
පාලු කතරක මංමුලාවුන
අනන්තය වෙත පිය මනින සසරක
එපා කිසි විට සිතනු මෙලෙසක
ඒ සරා සඳ ඇතිය පායා අහස මත
කවියේ වැරදි නිවරරදි කර කවි රසය මතු කල කවි අයියාට (කවිකාරයා) හද පිරි ස්තූතිය....
ReplyDeleteමේ පාපය කල ගෝතයාට හැම ආත්මයකම කෙල්ලෙක් නොලැබේවා!!!
ReplyDelete