Mar 22, 2012

ඔබත් නොදැනම ඔබ ලියූ, ඔබේ කවියේ මුල් පදය මම









ආදරේ සිහිනය සිතින් රස විඳින  සින්දු කිරිල්ලියකගේ කතාව... ගලා ආ ගමන් මඟ වෙනස් කලෙන් මද විවේකයකට පසු යලින් ගමන් අරඹන්නට අවසර....




උඩින් තියෙන්නේ සින්දු කිරිල්ලී වෙනුවෙන් මම හඳපු Facebook cover බැනර් ටික... ඒත් කතාව ලියාගෙන යද්දි පාර වෙනස් උනා.. දැන් ලියන්නේ මම හිතාගෙන හිටිය සින්දු කිරිල්ලි නෙවෙයි.. 


උත්සහ කරන්නම් ආයිත් මේ පාරට එන්න.. බැරි උනොත් වෙනස්ම කතාවක් විදියට ඉස්සරහට යමු.. ඒ කොහොම උනත් ඊලඟ පොස්ට් එක තව ගොඩක් දවස් පරක්කු නොවේවි.. ඉක්මනින්ම ඒවි :))) 


7 comments:

  1. ජීවිතෙත් එහෙමනේ සහෝදරී..අපි ලියන අර්ථය හා ලියන රටාව සමහර නොවැලැක්විය හැකි සාධක නිසා වෙනස් වෙනවා..මග වෙනස් වුනත් හිතේ තියෙන්නේ එකම දේ..හොඳින් ලියන්න ලැබේවා කියලා පතනවා

    ReplyDelete
  2. දිගටම ලියමු වාහනයක් උනක් එකම ටැරැක් එකේ දිගටම යන්න බැනේ පොඩ්ඩක් පිට පන්නලා ගන්න ඕනී

    ReplyDelete
  3. ඇයි අනේ?

    පාර නම් වෙනස් කලාට කමක් නෑ කතාව දිගටම කියන්ට.

    ReplyDelete
  4. හා ඉතින් එහෙමවත් කතාව ලියමුකෝ.....

    ReplyDelete
  5. කොහොම හරි කමක් නෑ කතාවක් තියෙනවානෙ.ලියන්න ලියන්න...:)))

    ReplyDelete
  6. කතාව වෙනස් උනේ අර මං දැම්මයි කියපු කමෙන්ටුවද? අනේ සුදු අක්කේ.. මේ කතාවට මම එච්චරම ආසා උන නිසයි කතාව අක්කා ලියන්නත් කලින් අවසානය හිතන්න උත්සාහ කලේ.. ආයේ එහෙම කරන්නේ නෑ.. අනිත් කොටස එනකම් බලාගෙන ඉන්නවා..

    ReplyDelete
  7. මට නම් විකාරයි අෆ්පා..

    ReplyDelete