Dec 4, 2010

හීන....III

ඔයාට දුකක් දීල සතුටු වෙන්න බැහැ මට...
ඒත් ඔයාට සතුටක් දීල දුක් වෙන්න පුළුවන් මට
ඔයාගේ ජීවිතේ ලස්සන කරන්න පුළුවන්
ඔයා ගේ හීන කුමාරිට විතරනම්..
එයාව ආයෙත් ඔයාගේ ලෝකෙට ගේන්න
මං උත්සහ කරන්නම්.....
එයා ආවොත් ඔයා සතුටින්
ඒ නිසා.....
මමත් සතුටින්...................

3 comments:

  1. ලස්සන අදහසක් වුනත් ඔහො කිව්වට සතුටින් ඉන්න ගොඩක් අමාරුයි නේද?

    ReplyDelete
  2. දාන පාරමිතාව පුරලා හිත හදාගන්න පුලුවන් නම් හොදයි.නොලැබෙන දෙයක් බලෙන් ලං කරගන්නවට වඩා ඇත් කරන්න උත්සහා කරන එක නම් හොදයි..

    අදහස ලස්සනයි.... :)

    පබලු

    ReplyDelete
  3. ඔවි තරු මල්ලී ඒ...ත් මම ඒක කලා...
    ස්තුතියි පබලු...........

    ReplyDelete