Dec 8, 2010

‍හීන III

දෙතොලග සිරවී තිගෙනා සුරතල් පෙම් බස් කියන්න
දෙන්නේ නැද්ද කවදාවත් මට නිමේෂයක්
හැමදාමත් දුරින් ඉදන් නෙතින් ආදරෙයි කියන්න
එපා අනේ මට ආසයි අහන්න වදනක්
මිහිරි ඔබේ මධුර ස්වරය හීනෙන් ඇහෙනවා රෑට
දුකවි අහිමි හින්දා මට ඒ සවනක් රැස්
මද සුළග වගේ පිවිතුරු දගදෙන ඔබ දුටු විට හිත
ගිලෙයි දුකක මට නැද්දෝ ඔබේ අයිතියක්

2 comments:

  1. ලස්සනයි පද පෙල ..

    ඔහොම හිටියොත් එහෙම .කව්දාවත්ම අයිති කරගන බෑරිවෙයි..

    ReplyDelete
  2. කොහෙම හිටියොත්ද අනේ.....

    ReplyDelete