Dec 18, 2010

මට කරන්න පුළුවන්දේ....

සුදෝසුදු වළාකුලකට ගොඩ වෙන්න
පුලුන් මෙන් වූ වළාකුලු දෑතින් කඩාගෙන
මොනාද ඔයා බලා පොරොත්තු උනේ.....
පියාඹන්න ආස හිතුනද........
වලා කුලක් වෙලා පාවෙන්න ආසනම්
කියන්නම් එකම එක වැඩක්
නගින්න උස ගොඩ නැගිල්ලකට
උඩම තට්ටුවේ ඉදන් පනින්න බිමට...
පුදුම සැහැල්ලුවක්
දිඩි.... දිඩි... ගාල ගැහෙනව නේද පපුව
ඔයාට ඔයාව අමතකයි වගේ නේද
ජීවතේ දුක... විරහවේ දුක
හැමදේම
ඔයා පියාඹනව වගේ දැනෙනවද
නිදහසක්....
කාගෙන්වත් බාදාවක් නැති නිමේෂයක්
විදින්න හදවතින්ම
මම ඉන්නම් ශක්තිමන් දැලක් අල්ලගෙන
බිල්ඩිම පාමුල... බේර ගන්න ඔයාව වැටෙන්න නොදී...
නංගියා වෙලා කරන්න පුළුවන් එච්චරයි තමයි ....


සහෘර්දයෙක්ගේ පෝස්ට් එකකට මම ලියු කමෙන්ටුවක්


4 comments:

  1. ඈහුනා නෙද සහෝ.....

    ReplyDelete
  2. යන්තම් ඇති වෙනස් මාතෘකාවක්

    ReplyDelete
  3. ෂා.. එල.. අක්කා වෙලත් මට ඕකම කරන්නකෝ.. මාත් ආසයි.. :D

    ReplyDelete