Dec 17, 2010

දුක



අමතක කරන්න මගේ දුක
ලිව්වා ස්ටේටස්, ගො‍ඩක් දුක
චැට් එකට ආව ඔබ,අහන්න මගේ දුක
ටයිප් කලා සිංහලෙන්ම මගේ දුක
ටික ටික කියන කොට ජීවිතේ දුක
ඉල්ලුවා ඔබ මගේ දු:ක
නොදීඉන්න හිතුන නිසා දුක
මම ඔයාට දුන්නා මගේ දු:ක
එදා ඉදන් ඔබට අහන්න උනා මගේ දුක


තනියෙම ඉදැද්දි මට හිතෙනකොට දුක
අහල අහල මගේ දුක
කිව්ව මටත් ඔයාගේ දුක
ආදරේ උනා මකන්න දුක
සතියක් යද්දී බිසි ඔයාගේ දු:ක
වදිනව සද්දෙට මගේ දු:ක
කියනව යෙහෙලියක් එයාගේ දුක
ඉල්ලන් හැම කෙල්ලගෙම දු:ක
කිය කිය යනවලු ඔයාගේ දුක
අහන්න ගිහින් වෙන කෙනෙක් ගේ දුක
මටත් ඔබ  අන්තිමට දුන්නේ දුක

7 comments:

  1. Anonymous12:34:00 AM

    මරු දුක

    ReplyDelete
  2. මේ පසන් නැති උන දුක නෙමේ නේද?

    ReplyDelete
  3. හලේ මන්ද අක්කේ ඇති කරන්න යන දුකක්ද කියලා....මේ දු:ක නිසානේ හැම දුකක්ම

    ReplyDelete
  4. අනේ මට තේරෙන්නෑ මොනා ලියන්නද කියාලා..ඒත් මට දැනෙන්නෙත් දුක...

    ReplyDelete
  5. දුක දෙන්න ගිහින් දුක අරගෙන ඔයා......

    ReplyDelete
  6. දු:ක නිසා දුක ඇති වෙනවා මෙයා.. හනේ මන්දා.. ඔක්කම අන්තිමට දුක.. :(

    ReplyDelete
  7. ඔව් අක්කී මේ හැම දුකක්ම අපිට දෙන්නෙ දු:ක තමා

    ReplyDelete