සිත හඬන්නට හැදු හැම කලේ කවි කමයි තනිකම නැති කලේ...
ලස්සන කවියල් වගේම ලස්සන බව්වෙක්
කිසිදාක හැර නොයනකිසිදාක වෙනස් නොවනමගෙ හොදම මිත්‍රයා......... :)) ආදරෙයි තාමත්. එත් දැන් ල0 කරන්න බැ . :D :D
:'(ඊ හොරිකඩ බල්ලෙක්නෙ.ඔයාගෙ බල්ලද?තාරාගෙ ඇස් පෙනීම අඩුද කොහෙද... :P
හෆොයි........ බව්වොත් එහෙමද අක්කා????
හෆෝයි මෙහෙමත් බවුවෙක්....අතේ සිගරට් එකකුත් තියනවා වගේ..
සෝයි බවුවා :)
කාට හරි කිව්වද කියලා හිතෙනවා
මොකක් හරි අප්සැට් එකක්ද ??...කවියනම් ගති....
නියම බව්වෙක් මුන්ට තමයි බුල්ඩෝග් වර්ගයේ බව්වෝ කියලා කියන්නේ. නියම කවිපද ටික.
බේබදු බව්වෙක්....
මොනවද මේ බලු කතා? :/
බව්ව කරටිය කැඩෙන්නම ගහල නේද?
බව්වා පැටියා දොයි නෙ......විරහ දුක වැඩි උනාම ඔච්චර නින්ද යනවද ?කන සාක්කුවෙ නෙම " පුටුව උඩ " හික්ස්...
හප්පද බොල...බල්ල ට ගිය කල ..
කාට හරි ගහපු හින්ට් එකක් වගේ . . ගුටි කාලා වරෙන්කෝ අඬ අඬ . . හික්ස්
ඇති යාන්තං...
අයියෝ බව්වගේ බිදුණු පෙම..
මේ මේ....ඔය ලියන ඒවා කල්පොනා කොරලා කියන්න...අනේ බවුවෙකුට ගිය කලක්...........පවු අප්පා......
හැමොටම ස්තූතියි.. කිමිස යටි අදහසක් නෑ මේ පින්තූරේ ඉන්න බව්වා බබා ලව් එක බ්රේක් වෙලා වගේ නිසා මම ලීවේ.. අවංකවම... ඒත් ...??? අහෝ ඛේදයකි....
ලස්සන කවියල් වගේම ලස්සන බව්වෙක්
ReplyDeleteකිසිදාක හැර නොයන
ReplyDeleteකිසිදාක වෙනස් නොවන
මගෙ හොදම මිත්‍රයා......... :)) ආදරෙයි තාමත්. එත් දැන් ල0 කරන්න බැ . :D :D
:'(
ReplyDeleteඊ හොරිකඩ බල්ලෙක්නෙ.ඔයාගෙ බල්ලද?තාරාගෙ ඇස් පෙනීම අඩුද කොහෙද... :P
හෆොයි........ බව්වොත් එහෙමද අක්කා????
ReplyDeleteහෆෝයි මෙහෙමත් බවුවෙක්....
ReplyDeleteඅතේ සිගරට් එකකුත් තියනවා වගේ..
සෝයි බවුවා :)
ReplyDeleteකාට හරි කිව්වද කියලා හිතෙනවා
ReplyDeleteමොකක් හරි අප්සැට් එකක්ද ??...
ReplyDeleteකවියනම් ගති....
නියම බව්වෙක් මුන්ට තමයි බුල්ඩෝග් වර්ගයේ බව්වෝ කියලා කියන්නේ. නියම කවිපද ටික.
ReplyDeleteබේබදු බව්වෙක්....
ReplyDeleteමොනවද මේ බලු කතා? :/
ReplyDeleteබව්ව කරටිය කැඩෙන්නම ගහල නේද?
ReplyDeleteබව්වා පැටියා දොයි නෙ......
ReplyDeleteවිරහ දුක වැඩි උනාම ඔච්චර නින්ද යනවද ?
කන සාක්කුවෙ නෙම " පුටුව උඩ " හික්ස්...
හප්පද බොල...
ReplyDeleteබල්ල ට ගිය කල ..
කාට හරි ගහපු හින්ට් එකක් වගේ . . ගුටි කාලා වරෙන්කෝ අඬ අඬ . . හික්ස්
ReplyDeleteඇති යාන්තං...
ReplyDeleteඅයියෝ බව්වගේ බිදුණු පෙම..
ReplyDeleteමේ මේ....ඔය ලියන ඒවා කල්පොනා කොරලා කියන්න...අනේ බවුවෙකුට ගිය කලක්...........පවු අප්පා......
ReplyDeleteහැමොටම ස්තූතියි.. කිමිස යටි අදහසක් නෑ මේ පින්තූරේ ඉන්න බව්වා බබා ලව් එක බ්රේක් වෙලා වගේ නිසා මම ලීවේ.. අවංකවම... ඒත් ...??? අහෝ ඛේදයකි....
ReplyDelete