Sep 20, 2012

දන්න මල් වල නොදන්න පාට!!











7 comments:

  1. ඊයෙයි පෙරේදායි නුවරඑළි ආවා..ලයිසියම් යුනිෆොම් ගහලා ලමයි වගයක් යනවා දැකලා ඔයාව මතක් උනා :)

    ReplyDelete
  2. අනේ අක්කි මේවා ගොඩක් ලස්සනයි මල් හැදෙන්න මොනව හරි පොහොර දානවද ?ඒවල නම කියන්නකෝ

    ReplyDelete
  3. අඩේ මමත් මේවගෙ මල් ගස් 5ක් ගත්ත ප්‍රදර්ශණයකින් දැනට නම් මල් පිපෙනව.

    ReplyDelete
  4. ලස්සනයි.

    ReplyDelete
  5. ලස්සන මල් ටිකක් !

    ReplyDelete
  6. ලස්සන මල් ටික...

    ReplyDelete
  7. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete