tag:blogger.com,1999:blog-3669280248876900583.post8903493419649556147..comments2023-05-15T02:58:39.802-07:00Comments on Caravan of Dreams | සිහින තවලම: කවුද මුලින් ආදරේ ප්රකාෂ කරන්න ඔනි ?Kavindyahttp://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-3669280248876900583.post-12610588916643674882011-11-20T00:47:02.481-08:002011-11-20T00:47:02.481-08:00සුදු අක්කි ඔන්න බොලෙ ටර්න් වෙනවා නියමෙටම .... හික්...සුදු අක්කි ඔන්න බොලෙ ටර්න් වෙනවා නියමෙටම .... හික්zz යන්නෙ මිඩ්ල්ස්ටම්ප් එකටමයි .... එල එල .. :D පිත්ත දාලා විකට්ටුව බෙර ගයිද LBW වෙයිද කියන්න නම් මම දන් නැතෝ,................. :D :D :D :D :Dසිරි කොලුවාhttps://www.blogger.com/profile/17519580176297726164noreply@blogger.comtag:blogger.com,1999:blog-3669280248876900583.post-39385609996924707152011-11-19T06:00:22.649-08:002011-11-19T06:00:22.649-08:00අංක එක...
අම්බානක පින් බත් එක කන්න පොරකාපු අතීතය ස...අංක එක...
අම්බානක පින් බත් එක කන්න පොරකාපු අතීතය සිහි කලාට. ඒ දවස්වල අපේ එකෙක් හිටියා. ඌගේ කට කොතරම්ද කියනවානම් බිත්තරයක් හපන්නේ නැතිව ගිලින්න පුළුවන්. ඒ සටනින් ජය අරන් අපි බත් කෑවේ මොන දක්ෂ කමක් නිසාද කියා අදටත් ප්රශ්නයක්...:DDD
අංක දෙක.ආදරේ ගැන..
ආදරේ මුලින් ප්රකාශ කරන්න ඕනි ආදරේ හිතේ ඇති උන කෙනා. එහි විවාදයක් නෑ. එහෙත් මුලින් ඇතිවූ කෙනා පිරිමියෙක් නම් කිසිම අවුලක් නෑ. ඔබ ඉන්නේ බටහිර රටක බටහිර සංස්කෘතියට අනුව නම් ඒ සමාජයේ කොටසක් නම් කිසිම ගැටලුවක් නෑ. නමුත් අපේ සමාජය බැලුවම කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරෙයි කීවොත් ඒ කොල්ලා ඒ කෙල්ලට ආදරේ නැතිනම් උත්සාහ කරන්නේ පහත් ආශාවන් ඇය තුලින් මුදුන් පමුණුවා ගන්න. මමත් කොල්ලෙක් නිසා. එවන් කොල්ලන්ගේ කතා පෞද්ගලික කතා වලදී ඇසී ඇති නිසා එහි ඇති අවදානම මා දකිනවා. හැමෝම එහෙම නෑ. ඒත් පිටතින් බලා කතාවෙන් බොධිසත්වයෙකු වගේ පේන අය ඇතුලේ ඇත්තටම ඉන්නේ කවුද කියා හොයන්න අමාරුයි. ඒ නිසාම මෙයට අපේ සමාජය තුලින් උත්තරයක් දෙන්න මම අදක්ෂයි. මට කියන්න තියෙන්නේ මෙච්චරයි...
කෙල්ලනේ පරිස්සමෙන්. ඔබ දෙස බලා සිටින හැමෝම සාන්තුවරයන් නොවෙයි. (මෙය කියවන සියලුම කෙල්ලන්ට කීවේ)
සියලුම කොල්ලන්ට. ඔබට කෙල්ලෙක් ආදරේ නම් ඔබත් ඇයට ඔබේ හදේ ඉඩ ඇතිදැය් බලන්න. නැතිනම් ඇයට මුලින්ම එය කියන්න. කිසි දිනක කෙල්ලෙක්ගේ ආදරේ එක්ක සෙල්ලම් කරන්න නම් එපා. එය කොල්ලෙක්ගේ ආදරේට වඩා ගොඩක් සංවේදියී.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-3669280248876900583.post-75630267337549902012011-11-18T16:34:05.916-08:002011-11-18T16:34:05.916-08:00එහෙම කරන්න බෑ සුදු හංසියෝ. කෙල්ලෙක් මුලින්ම ආදරේ ප...එහෙම කරන්න බෑ සුදු හංසියෝ. කෙල්ලෙක් මුලින්ම ආදරේ ප්රකාශ කරන එක හරි නෑ. හැබැයි මම හිතන්නේ කල්පි හොඳ කෙල්ලෙක් වෙන්න ඕන. එයාගේ ආදරේ ඇත්තම එකක්. නැත්තම් අවුරුදු 6ක් කියන්නේ දිග කාලයක් නේ.
කතාව දැම්මට බොහොම ස්තුතියි.ලකී වික්රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-3669280248876900583.post-85826953734264844112011-11-16T08:58:17.332-08:002011-11-16T08:58:17.332-08:00ඇයි වදේ !!! ඕක කියලා දම්මා නම් මෙලහකටත් කසාද බඳලා ...ඇයි වදේ !!! ඕක කියලා දම්මා නම් මෙලහකටත් කසාද බඳලා නේ !!
ඒක නෙමෙයි අක්කා බොරලන්ද අහු වෙන්නේ ගම්පොල පාරෙන් නුවර එලි යනකොට නේ ? අපේ කම්පස් එකේ යාලුවෙකුත් හිටියා බොරලන්දේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3669280248876900583.post-74280897308205374272011-11-16T07:58:08.930-08:002011-11-16T07:58:08.930-08:00මාත් හිතේ තියං ඉන්නේ නැතුව දැන්මම ගිහින් කියන්න ඕන...මාත් හිතේ තියං ඉන්නේ නැතුව දැන්මම ගිහින් කියන්න ඕනේ....
ආ.........දැන්නේ මතක් උනේ! කාට කියන්නද :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-3669280248876900583.post-54080759279892261292011-11-16T07:38:24.630-08:002011-11-16T07:38:24.630-08:00මාත් හිතේ තියං ඉන්නේ නැතුව දැන්මම ගිහින් කියන්න ඕන...මාත් හිතේ තියං ඉන්නේ නැතුව දැන්මම ගිහින් කියන්න ඕනේ....
ආ.........දැන්නේ මතක් උනේ! කාට කියන්නද :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-3669280248876900583.post-83220650859290682892011-11-16T07:36:52.133-08:002011-11-16T07:36:52.133-08:00හොද වෙලාවට ඔච්චර කාලයක් හිතේ තියාගෙන ඉදලත් කියාගන්...හොද වෙලාවට ඔච්චර කාලයක් හිතේ තියාගෙන ඉදලත් කියාගන්න පුළුවන් උනේ...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3669280248876900583.post-71178359492910166342011-11-16T04:38:30.776-08:002011-11-16T04:38:30.776-08:00දැනගන්න කියන්න එපැයි. හිතේ තියාන හිටියට වැඩක් නෑ න...දැනගන්න කියන්න එපැයි. හිතේ තියාන හිටියට වැඩක් නෑ නෙව.. අන්තිමට පරක්කු වැඩි වුනොතින්...Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-3669280248876900583.post-61621986861505698172011-11-16T00:05:41.552-08:002011-11-16T00:05:41.552-08:00හප්පේ කියන්න පුලුවන් ඒ කොල්ලා ඒක බයිටට ගන්නෙ නැත්න...හප්පේ කියන්න පුලුවන් ඒ කොල්ලා ඒක බයිටට ගන්නෙ නැත්නම් තමයි ඉතිං.නැත්නම් තදියම කියලා කතා අහගන්න තමා වෙන්නෙ.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-3669280248876900583.post-76153566257652448472011-11-15T23:18:54.914-08:002011-11-15T23:18:54.914-08:00අම්මප හරි අයියා මටත් ඔය හත්තිලව්වම තමයි වෙලා තියෙන...අම්මප හරි අයියා මටත් ඔය හත්තිලව්වම තමයි වෙලා තියෙන්නෙ.......... කියාගන්න බැරුව... :( මාත් පව් නේ?Indika Wijesooriyahttps://www.blogger.com/profile/17686357669118277853noreply@blogger.comtag:blogger.com,1999:blog-3669280248876900583.post-45878797435579119472011-11-15T22:06:08.954-08:002011-11-15T22:06:08.954-08:00ස්කෝලෙ කාලෙ කතා ලස්සනයිස්කෝලෙ කාලෙ කතා ලස්සනයිපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-3669280248876900583.post-71399162277830203052011-11-15T17:39:55.513-08:002011-11-15T17:39:55.513-08:00ඒක නම් සහතික ඇත්ත. අකමැති වුනත් හිතිං දුක් විදින්න...ඒක නම් සහතික ඇත්ත. අකමැති වුනත් හිතිං දුක් විදින්න ඕන නෑනේ. දුකයි තමා අකමැතී කියලා. ඒ වුනාට පසු තැවෙන්නවත් වෙන්නෙ නෑනේ. :Dසීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-3669280248876900583.post-58652113569417254662011-11-15T16:47:11.341-08:002011-11-15T16:47:11.341-08:00එහෙනම් කියලා බලන්න ඕන.. කැප්ටන් කෙනෙක්ට හික් හික් ...එහෙනම් කියලා බලන්න ඕන.. කැප්ටන් කෙනෙක්ට හික් හික් ;)

"හැබැයි කල්පිට වගේ හැමොටම ඒ ආදරේ ලැබෙන්නෙත් නෑ.. ඒත් හිතට සැහැල්ලුයි නේ හිතේ තියාන ඉන්නේ නැතිව මම කෙල්න්ම කීවා කියලා "
++++++++++++හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.com