tag:blogger.com,1999:blog-3669280248876900583.post7738732141567533280..comments2023-05-15T02:58:39.802-07:00Comments on Caravan of Dreams | සිහින තවලම: පාරෝ... ඔහ්!! පාරෝ..!!!Kavindyahttp://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3669280248876900583.post-55555056024712663712011-12-06T11:49:27.615-08:002011-12-06T11:49:27.615-08:00අන්න ගුරුවරු.... :)))
ඔහොම යන් පාරෝ...අන්න ගුරුවරු.... :)))
ඔහොම යන් පාරෝ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-3669280248876900583.post-86059778407650693122011-12-03T10:27:27.882-08:002011-12-03T10:27:27.882-08:00අනේ අම්මෝ නියම ටීචර් කෙනෙක්නෙ.රාජකාරිය අකුරටම කරනව...අනේ අම්මෝ නියම ටීචර් කෙනෙක්නෙ.රාජකාරිය අකුරටම කරනවා වගේ.ඇදුම් සෙට් එකත් මරු.මට හිතාගෙන්න බෑ ඇදගෙන හිර කරගෙන කොහොම ඉන්නවද කියලා.වෙලාවට ඔහේ සීතල වුනේ.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-3669280248876900583.post-63660253152727173662011-12-03T08:39:53.804-08:002011-12-03T08:39:53.804-08:00ඒ මිස්ට කසාද බැදපු නිසාද මේ ඔලුව අවුල් වෙච්ච ගානට ...ඒ මිස්ට කසාද බැදපු නිසාද මේ ඔලුව අවුල් වෙච්ච ගානට ඉන්නේ?.අපෝ එහෙනම් කසාද නොබැද ඉන්න එක හොදයි වගේ ......
මට පාරෝ කියලා කිව්වම මතක් උනේ දේව්දාස් ෆිල්ම් එකේ ඉන්න කෙනා.ඒකේ කොල්ලත් කසිප්පු ගහලා ගේට්ටුව ගාව මැරිලා වගේ වැටිලා ඉන්නේ ඔය උඩ ස්පයිඩර්මෑන් කාරයා බඩගාගෙන ඉන්නවා වගේ.අර සාරිය බිම අතුල්ලගෙන පඩිපෙලින් බැහැලා කෑගහගෙන දුවන් එන්නේ ඒකේ නේද?:DRajitha Abeysinghehttps://www.blogger.com/profile/09452333193797109433noreply@blogger.comtag:blogger.com,1999:blog-3669280248876900583.post-42450874251225478492011-12-03T06:41:02.370-08:002011-12-03T06:41:02.370-08:00අන්තිම විහිලුව තමයි හොඳම විහිලුව!අන්තිම විහිලුව තමයි හොඳම විහිලුව!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3669280248876900583.post-61734227277163083732011-12-03T02:38:34.492-08:002011-12-03T02:38:34.492-08:00එහෙනම් ඒ මිස්ගේ ප්රශ්නෙට මුල අර අන්තිමට කියපු හේත...එහෙනම් ඒ මිස්ගේ ප්රශ්නෙට මුල අර අන්තිමට කියපු හේතුව වෙන්න ඇති.. අරහෙම ඇදුම් ස්ටයිල් දාද්දි මහත්තයා ගෙදර ඒවියෑ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3669280248876900583.post-39337325569491281092011-12-02T20:24:22.584-08:002011-12-02T20:24:22.584-08:00ඔක්කොමත් හරි... අන්තිම කතාව තමයි ලොකුම හිනාව....ඔක්කොමත් හරි... අන්තිම කතාව තමයි ලොකුම හිනාව....Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-3669280248876900583.post-32717484257772783772011-12-02T19:33:34.152-08:002011-12-02T19:33:34.152-08:00මේ නංගි ඔයා ෂෙයාර් නොකලට අපි මේක ෂෙයාර් කරන්නද? අච...මේ නංගි ඔයා ෂෙයාර් නොකලට අපි මේක ෂෙයාර් කරන්නද? අච්චර ඈඳුම් ගොඩක් අඳිනවා ඇත්තෙ සීතලට වෙන්න ඇතිනේ.... පවුනේ මඩ ගහන්නේ ඔයා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3669280248876900583.post-39105540971655646982011-12-02T17:56:05.866-08:002011-12-02T17:56:05.866-08:00මම මේ ඇඳුම කොයි වගේද කියා තාම හිතින් මවා ගන්න හදනව...මම මේ ඇඳුම කොයි වගේද කියා තාම හිතින් මවා ගන්න හදනවා. කෝ හිතෙන්නේම නෑනේ. දැන් කවුද මේ ඇඳුම ඇඳන් ඉන්නවා හිතින් මවා ගන්න ඕනි. සුදු හංසි ඇඳන් ඉන්නවා කියලාද......:DDDpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-3669280248876900583.post-15625339231107044502011-12-02T17:27:08.191-08:002011-12-02T17:27:08.191-08:00හි හි යා යා සෝ ඔය කතාව මාත් දැන ගත්තේ ඊයේ ඒ වෙනකල්...හි හි යා යා සෝ ඔය කතාව මාත් දැන ගත්තේ ඊයේ ඒ වෙනකල් මටත් හෙන ප්රශ්ණයක් වෙලා හිටියේ:)

හී.. හී... කොමද හසී නගේ ඒ වගේ කෙනක් එක්ක වැඩ කරන්න උනානම් මරේ මරු නේ... ඔයා ටිකක් මහත් වෙයි හිනා වෙලා...:)Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-3669280248876900583.post-8454385171420608292011-12-02T09:18:48.903-08:002011-12-02T09:18:48.903-08:00හික් මරු පාරෝ...හික් මරු පාරෝ...හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-3669280248876900583.post-50245518315335019452011-12-02T09:02:15.595-08:002011-12-02T09:02:15.595-08:00අන්තිම වෙනකන් තේරුනේ නෑ නේ....
අන්තිමටම තමා පස්නෙ...අන්තිම වෙනකන් තේරුනේ නෑ නේ....
අන්තිමටම තමා පස්නෙට උත්තරේ තිබුනේ...... :Dසෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.com