tag:blogger.com,1999:blog-3669280248876900583.post5689220205800020136..comments2023-05-15T02:58:39.802-07:00Comments on Caravan of Dreams | සිහින තවලම: හන්තානේ සින්දු කිරිල්ලී - 2කොටසKavindyahttp://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-3669280248876900583.post-52328044222525283052012-01-29T21:18:56.324-08:002012-01-29T21:18:56.324-08:00@ නිසුපා
ස්තූතියි නිසූ..
ඔව් අනේ වසය ගියත් පොඩි ...@ නිසුපා
ස්තූතියි නිසූ..
ඔව් අනේ වසය ගියත් පොඩි උන් වගේ හුරතල් වෙන කෙල්ලෙක්ව තමයි මට මවන්න ඔනි උනේ.. මම සාර්ථකයි කියලා හිතෙනවා.. :)

@ Nuwan Tharaka
ම්ම්ම බැරිවෙන එකක් නෑ.. නමයි ගමයි වයස එක්ක ඉල්ලුම් කරන්න බලන්න..;)

@Tanikada
හ්ම්... හ්ම්ම්ම්ම කසාදයක්.... තමා තනකඩ පව්නේද කේතකී..

@ සිතුවිලි නිහඬයි
හම් හම්.... විතරද නංගා වෙන මුකුත් කියන්න නෑද..:) ස්තූතියි ආවට

@ Pasan අයියා
හලේ.. සංසාරේ. නේන්නම්.. කේතකී.. කේතකී... ;)

@ හිතුවක්කාරි
ස්තූතියි නඟා.. ලියාගෙන යද්දි මටත් ආසයි දිගටම ලියන්න.. ඒත් මේ ලියන්න වෙලාව හොයාගන්නේත් හරිම අමාරුවෙන්.. ඒත් කොහොම හරි ඉක්මනින් ලියනවා අනිත් කොටසත් :)

@ Dinesh මල්ලි
ම්ම්ම් විස්සක් විසි පහක් කියලා හිතා ගන්නකෝ.. දාලා බලන්න ඇප්ලිකේෂන් එකක් ;)

@ sAm (සෑම්)
වෙල්කම් වේවා සෑම්!! බොහේම ස්තූතියි තවලම එකතු උනා එහෙනම් ඔහෙමම යමු ඉදිරියට :)

@ නන්ඳු
ස්තූතියි නංගා..!! ඇත්තටම ලස්සන පරිසරයක් නේද.. මාත් ආසයි ඒ වගේ තැනක් හදා ගන්න ඒකයි ලිව්වේ :)

@ සිරි කොලුවා
ටැන්කෝ මල්ලේ.. හි හි... උයා ඔහොම කියද්දි ඇඬෙනවා වගේ... බලමු නේ ඉස්සරහට..:D

@ අකීකරු හිත
ස්තූතියි නංගි බබෝ...!!

@දිනේෂ් සංජය
ස්තූතියි සා...
ඔයාගේ සින්දු තරම්ම ලස්සන නෑ ඒත් :)Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-3669280248876900583.post-40028927432072383102012-01-25T00:42:48.736-08:002012-01-25T00:42:48.736-08:00හ්ම්ම්ම්ම්... සින්දු කිරිල්ලි ලස්සනයි.. සෙසු චරිත...හ්ම්ම්ම්ම්... සින්දු කිරිල්ලි ලස්සනයි.. සෙසු චරිත වලට භාවිතා කරලා තියෙන නම් ගොඩක් ලස්සනයි ඒ නිසා කතාව තවත් ලස්සනයි - සුභ පැතුම් - ලස්සනට ලියලා තියෙනවා...දිනේෂ් සංජයhttps://www.blogger.com/profile/18190266277686084321noreply@blogger.comtag:blogger.com,1999:blog-3669280248876900583.post-55672413248810995282012-01-24T20:20:37.132-08:002012-01-24T20:20:37.132-08:00හරිම ලස්සනයි අක්කෝහරිම ලස්සනයි අක්කෝඅකීකරු හිතhttps://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comtag:blogger.com,1999:blog-3669280248876900583.post-19908984331313203102012-01-24T11:17:06.330-08:002012-01-24T11:17:06.330-08:00ලොවෙත් නැ හංසි අක්කි....... ගහන ගම්මිරිස් ඇටෙ තක...ලොවෙත් නැ හංසි අක්කි....... ගහන ගම්මිරිස් ඇටෙ තක්කෙටම නියම තැනටම වදිනවා....... කලිසන් ඔලුවෙන් ගැලවී....ගෙන යනවා . :D හොද හොද සෙල්ලම් එළි වෙන ජාමෙට කිව්වලු හංසි අක්කෙ.... අක්කණ්ඩිගෙ පන්හිදට යොධ බල යොධ ශක්තිය ලැබෙවා ........ :D :D :D
අම්බො කඳුලුත් එනවා අක්කෙ හිනා වෙලා .......:D :D :Dසිරි කොලුවාhttps://www.blogger.com/profile/17519580176297726164noreply@blogger.comtag:blogger.com,1999:blog-3669280248876900583.post-42773899493703416562012-01-23T10:05:59.319-08:002012-01-23T10:05:59.319-08:00හරිම ලස්සනට ලියලා තියෙනවා අක්කියෝ..
සමන් පිච්ච ආ...හරිම ලස්සනට ලියලා තියෙනවා අක්කියෝ..

සමන් පිච්ච ආරුක්කුවට යටින් වැටුනු අඩි පාර දිගේ ලිඳ වෙත යන ගමන කේතකීගේ දින චර්යාවේ සුන්දරතම අංගයකි. යන්තමින් හිරුමොදුවන උදෑසන කහ අන්දර වැටිය මතට වැටුණු පින්න අතගාමින් ඇවිදන් යන්නට කේතකී කවදත් ආශා කලාය. අත්තම්මා විසින් දෙපස වවන ලද කංකුං මුගුණු වැන්න, ගොටුකොල වැනි පලාවර්ග කොළ පැහැයෙන් බැබලීම කේතකීගේ සිතේ සතුට වැඩි කරන්නක් විය.

මැවිලා පෙනුනා..

කේතකීට කවුරු ලැබෙයිද.. බලාගෙන ඉන්නවා ඉතිරි කොටස එනකල්.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-3669280248876900583.post-74937835828920558132012-01-23T09:33:37.966-08:002012-01-23T09:33:37.966-08:00අම්මද බොල සෑමා මේ පැත්තේ ආවමයි. රංග අයියගේ පෝස්ටුව...අම්මද බොල සෑමා මේ පැත්තේ ආවමයි. රංග අයියගේ පෝස්ටුවකින් ආවේ.. අලුත් පෝස්ට් ඉස්සරහට කියවමි. හැකිතාක් පරණ පෝස්ටුද කියවමි.. ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-3669280248876900583.post-73481407481189744702012-01-23T05:44:37.819-08:002012-01-23T05:44:37.819-08:00කේතකීගේ වැඩ තාම පොඩි එකෙක් වගේනේ.. මේ කේතකීගේ වයස ...කේතකීගේ වැඩ තාම පොඩි එකෙක් වගේනේ.. මේ කේතකීගේ වයස කීයක් විතරද කියන්නකෝ අක්කේ... අර නුවන් කිවුවා වගේ ඇප්ලිකේශන් එකක් දාන්න.. :)Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3669280248876900583.post-43608326273800487472012-01-23T04:26:00.506-08:002012-01-23T04:26:00.506-08:00හරිම ලස්සනයි... පුදුම ලස්සනට ලියනවනෙ අක්කි.. ලස්සන...හරිම ලස්සනයි... පුදුම ලස්සනට ලියනවනෙ අක්කි.. ලස්සනම ලස්සන මම ආසම නව කතා පොතක් කියවගෙන කියවගෙන යනකොට එන වගේ පෙරේතකමක් මට අඅවා මේක කියවද්දි.. ඉතුරු කොටස් එනකම් බලන් ඉන්න වෙන එක තමා අවුල... ඉක්මණට ලියන්න අක්කි. මේක හරිම ලස්සනයි!!!!හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-3669280248876900583.post-68701915053272234042012-01-23T01:57:32.683-08:002012-01-23T01:57:32.683-08:00කේතකී..හලේ.. සංසාරේ........කේතකී..හලේ.. සංසාරේ........Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-3669280248876900583.post-34942577970384546812012-01-23T01:49:30.675-08:002012-01-23T01:49:30.675-08:00හම් හම්....හම් හම්....සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-3669280248876900583.post-87654610367873235542012-01-23T01:03:35.024-08:002012-01-23T01:03:35.024-08:00හ්ම්... කසාදයක්....හ්ම්... කසාදයක්....Tanikadahttps://www.blogger.com/profile/03482567588964513070noreply@blogger.comtag:blogger.com,1999:blog-3669280248876900583.post-38844570457059211062012-01-22T23:01:09.753-08:002012-01-22T23:01:09.753-08:00පිස්සු හැදෙයි!:D
මට බැරිද ඇප්ලිකේෂන් ක් දාන්න කෙතක...පිස්සු හැදෙයි!:D
මට බැරිද ඇප්ලිකේෂන් ක් දාන්න කෙතකිට!:/නුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.comtag:blogger.com,1999:blog-3669280248876900583.post-59256115401043338242012-01-22T19:54:59.628-08:002012-01-22T19:54:59.628-08:00හී හී....පොඩි එකෙක් වගේනෙ කේතකී...
ලස්සන කතාව..හී හී....පොඩි එකෙක් වගේනෙ කේතකී...

ලස්සන කතාව..Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.com