මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Jul 11, 2012

සිතුවිලි !


Never walk away from someone when you see some faults. Have patience and realize that nobody is perfect.  It's the affection that matters, not the perfection.

ඔබ යම් කෙනකුගේ වරදක් දුටුවිට ඔහු හෝ ඇය හැර නොයන්න, 
ඉවසීමෙන් තේරුම් ගන්න, මේ ලොකේ කිසිම කෙනකු සර්ව සම්පූර්ණ නොවන බව, 
එය භාවාත්මක ව ඇතිවන දෙයක් මිස පරිපූර්ණත්වය නොවෙයි  




Just because you've made mistakes 
doesn't mean your mistakes get to make you. 
Take no notice of your inner critic, forgive yourself, and move on.
ඔබ  වැරදක් කල පලියට  ඔබව  හැදිලා තියෙන්නේ වැරදි වලින්මයි කියන්න බැහැ.
ඔබ තුල සිටින ගුණදොස් සොයන්නාව නොසලකා හරින්න, ඔබ ඔබටම සමාව දී  නොනැවතී ගමන් කරන්න 




You don’t have to be perfect to let somebody love you. 
Remember, 
being yourself is the best way to make somebody fall in love with you.
කෙනෙකු ඔබට ආදරය කරන්න, ඔබ පරිපුර්ණ වියයුතු නැහැ 
මතක තබා ගන්න
ඔබ ඔබම වීම,  කෙනෙකු ඔබ කෙරෙහි ආදරයෙන් අතිකර ගැනීමට ප්‍රමානවත්



Sometimes you have to love people from a distance 
and give them space and time to get their minds right.
ඇතැම් විට ඔබට කෙනෙකුට දුරින් සිට ආදරය කරන්නට සිදුවේවි
ඒ ඔවුන්ට ඔවුන්ගේ හිත් හදා ගැනීමට කාලය සහා අවකාශය ලබා දීමට 




අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk
බ්ලොග් සම්මාන මිතුරු පිටුව www.facebook.com/syndi.buzzradio
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය syndi.buzzradio.lk




8 comments:

  1. හොඳ අදහස් ටිකක්...

    ReplyDelete
  2. නියම අදහස් ටිකක් නේ
    හෑ... තවලමේ ඇඳුමත් වෙනස් වෙලා. මරු මාර ලස්සනයි !

    ReplyDelete
  3. ලස්සන අදහස් පෙලක්.

    ReplyDelete
  4. අපුරු අදහස් කීපයක්.

    ReplyDelete
  5. නියම අදහස් ටිකක්....

    ReplyDelete
  6. සිතුවිලි !!!!!!!!!!!!!!!!

    ReplyDelete
  7. හොඳ උපදෙස් ටිකක්

    ReplyDelete