මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Apr 28, 2012

තනිවම සටනට !!

මේ මගේ රට, අපේ උන් සිටි
අපේ උන් රැකි, මේ මගේරට
මගේ නම් රට , නුබේ නොව එය
මේ මගේ රට, මටම ලියුවකි


මම හෙලයෙකි,නුඹ අනෙකකි
එනිසා මෙය , මට අයිති රට
මගේ ලේ වල ,  සුවඳ රුඳි බිම
කියා කියනා පුතුන්ටයි මෙය !


අනෙක් රැටියෙක්, සදා දුන් තැන
ලොවේම වැසියන්, රොද බඳින තැන
අපේ රට මෙය අපේ රට මෙය
කියා ලොවටම කෑ ගසනු කිම


වදන් පෙල හර පාන හැමවිට
සිතට ගන් ඒ තැන නුඹේ නොව
හෙල බසින් කියුවත් අපෙ කම
අනෙක් රැටියන් දකිනු ඇත මෙය


සිහල මුස්ලිම් වෙනස කුමටද
එකා මෙන් අපි හිඳිමු  මේ බිම
අපිට පන්සල් ඔනි විදියට
පල්ලියක් හැඳුවාම මක් වෙද 


යාළු හවුලක් හදන්නට මිස
වාද වෙන්නට නොවේ ඒ ඉඩ
මේ නැටුම් බලනා වෙලාවට
සකර්බග් ගෙලලා මියෙනු ඇත




මේ දින වල facebook පුරාවට ඇතිවන සින්හල මුස්ලිම් වාදය දෙස බලා සිට මා මට සිතෙන දෑ එලෙස ලීවෙමි. 






මෙම ප්‍රකාශයට මා සියයට දාහක් එකඟ වෙමි. 


පින්තූරය උපුටා ගැනිමකි
ජීවිතය ලස්සනයි 











14 comments:

  1. Prabath1:01:00 PM

    ශ්‍රී ලංකාව තුල මුස්ලිම්වරු සැබවින්ම සිදු කරන්නේ කුමක්ද? ඔවුන් සෑම අවස්තාවකදීම රටේ නීතිය සහ සදාචාරය බිඳ දමමින් බෞද්ධ පුදබිම් ආක්‍රමණය කරයි, මෙම ක්‍රියා දාමයේදී ඔවුන් ඉතා සාමාකාමීය, ඉවසිලිවන්තය, සට කපටය. උදාහරණ කිහිපයක් මෙසේ ගෙන හැර දක්වමි; දඹුල්ල, අනුරාධපුරය, සෝමාවතිය, මුහුදු මහා විහාරය, කුරගල, ලැයිස්තුව තවත් දිගුය. නමුත් ඉවසා ඉවසා බැරිම තැන බෞද්ධයන් මෙම මුස්ලිම් ආක්‍රමණයට විරුද්ද වූ විට මුස්ලිමුන් බෞද්ධයන්ට “මුස්ලිම් පල්ලි විනාශ කරනවා .....“ යනුවෙන් චෝදනා කරති. මෙය සමාන වන්නේ කේතලය විසින් මුට්ටියට “උබ දුම් වැදිලා කළු වෙලා.....“ යනුවෙන් චෝදනා කිරීමට නොවේද? මෙය සාධාරණද? සැබෑ ආක්‍රමණිකයන් මුස්ලිමුන් නොවේද?

    සිංහලයන් ලෙස අපි මීට වඩා ඇස් කන් ඇරගෙන ජීවත් විය යුතු කාලය උදාවෙමින් තිබේ. ජාතික සමඟිය යැයි කියමින් අපි අපගේ උරුමය පාවා දිය යුතු නැත.

    ReplyDelete
  2. ජාති වාදයක් නෙමෙයි. එක ජාතියක් කරන පහත් වැඩ තමයි බොහෝ වෙලාවට හෙලා දකින්නේ !!

    ReplyDelete
  3. ප්‍රභාත්ගේ කතාවට 100% එකඟ වෙමි !

    ReplyDelete
  4. මේ යුධ වියරුවේ අතුරු විපාක!

    ඒ දවස්වලම ඇස් අන්ධ වෙලා මිනිස් ඝාතන පෙණුනේ නෑ නේ.

    දැන් වීඩියෝ කරපූ ඒවා පෙන්නුවාමත් "අපි සුදනෝ දේශමාමක තියරිය" දාලා ෂේප් වෙනවා.

    මේ ජඩයෝ තමන් බෙෘදධ යැයි කාය ගැනීම නිසා අපට සිදුවෙන අපහාසයට අපි වන්දි ඉල්ලා නඩු දාන්න ඕනෑ!

    ReplyDelete
  5. ඔබේ නිවසට යාබද නිවසට මුස්ලිම් පවුලක් පදිංචියට ආපු දාකට ඔයාට පුලුවද මේ පෝස්ට් එක ආපහු දාන්න​. ඔබ දිහාත් ඔබේ සහෝදරියන් දිහාත් කාමුකව බාලාගෙන සිටින ඒ මුස්ලිමානුවන් දිහා බලාගෙන​.. ඔයාගේ ගේ ඉස්සරහ තියාගෙන මරන ඒ කිරි මව දිහා බලාගෙන​.... උදේත් දාවලේත් ඉවරයක් නැතිව කෑ ගසන ඒ ආගමික අදෝනව අහගෙන​.. පිරිසිදු කමක් නැති අපිරිසිදු ජරා ගොඩක් ලඟ ඉදගෙන​..... ඔයාගේ ගෙදරම ඔයා හිර කාරයෙක් වෙලා ඉදගෙන​..... පෝස්ට් එක ආපහු දාන්න​... අපි කතා කරන්නේ ජාතිවාදය ගැන නෙමෙයි. සිංහලෙන් කතා කරන්න සිංහලෙන් හිතන්න අපිට වෙන රටක් නෑ.... ටිකක් හිතලා බලන්න සමාජයට ගොඩ වෙලා බලන්න​.... "අපි ඉපදිච්ච මේ සිංහල පරිසරයෙම අපිට මැරෙන්න ඕන"

    සුදු හංසි ඔයාට බැන්න නෙමෙයි හිතට දැනිච්ච දේ කිවුවේ.....

    ReplyDelete
  6. අන්න හරි නිලංග !!!
    මේක අපේ රට !! අපිට යන්ඩ කියලා වෙන රටක් නෑ. නමුත් මුසල්මානුවට ඕන හැටියකට රටවල් තියෙනවා. උන්ට ඕන මේකත් උන්ගේ තිප්පොලක් කරගන්ඩ !!!

    ධර්මපාල තුමා කිව්ව දේවල් ඇත්ත වේගෙනයි එන්නේ.

    ගෙදෙට්ට බෝඩිම් කාරයෝ ආවට කමක් නෑ. ඒ උනාට ගෙදර මිනිස්සුන්ටත් කරදර කරලා ගෙවල් අයිතිකාරයන්ව එලවන එකට ඉඩ දෙන්න හොද නෑ. මම කතා කරන්නේ ගෙවල් ගැනවත් බෝඩිම්කාරයෝ ගැනවත් නෙමෙයි.

    ReplyDelete
  7. ලංකාවට ජය වේවා

    ReplyDelete
  8. මාත් මේ ටිකේ මේ වගේ පින්තූර නම් දැක්කා..

    ReplyDelete
  9. තේරුම් ගන්නෝ තේරුම් ගනිති. තේරුම් නොගන්නෝ තේරුම් නොගනිති. තේරුම් කරවීමට උත්සාහ කරන්නෝ නිරපරාදේ අම්බානක බැනුම් අසති..

    ReplyDelete
  10. චාමර7:34:00 PM

    Prabath,මධුරංග,Nilanga Sanjeewa මමත් එකඟ වෙමි

    සර්පයෙක් ගෙට ඇදෙනවා දක්කාහම ඌ සර්පයෙක් කියලා තේරුම් අරන් ඌව ඇත් කරන්න ඹනේ අපේ ගෙවල් පැත්තේන් එකයි මෝලේ තියන මිනිහෙක් කරන්නේ නැතුව අනේ පව් ඌත් අපිත් එක්ක ඹය ගෙදර හිටියාවේ කියනවද නේඳ හිතේ අනුකමිපාවක් තියන මිනිසෙකුට ඛැ සතෙක් මරන්න හැබයි සතා මරන මිනිහට පුලුවන් අනිත් ඹනම එක්කෙනෙක් මරන්න තෙරුම් ගන්න සුදු හංසි අපි කියන්නේ මොකද්ද කියලා අපේ සෝමා හාමුදුරුවෝ දැක්කේ මොනාද කියලා සුද්දා කොළඹ ඇවිත් ඉල්ලුවේ දහයට පහලොවට නවපු හතරස් රෙද්දක ප්මානය නමුත් රෙද්ද දිග ඇරියහම නැවක කට්ටියකට ඉන්න ඉඩ තිබුනා.දඹුල්ලේ නායක හාමුදුරුවෝ නිකන් නෙමෙ ඹහෝම කිව්වේ. අපි නොදුටු පැත්තක් දකින්න ඇති. අනික හාමුදුරුවෝ නොදන්නවද ප්ශ්න ඇති වෙයි කියලා.ඉට වඞා ලොකු ප්ශ්නයක් සිංහලයට වෙනවා ඇති නේද?

    මම අන්තිමට කියන්නේ මෙච්චරයි මෙම චිත්‍රපටය බලන්න සතය කථාවක් http://www.imdb.com/title/tt1038915/ - http://en.wikipedia.org/wiki/Shoot_on_Sight තේරුම් ගන්න බේරන්න හදන සර්පයා කවුද කියලා.හැම මුස්ලිම් ඡාතිකයෙක්ම නරක නැ නමුත් බල්ලා හපනකන්ම දන්නේ නැ ඌ හපනවා කියලා

    ReplyDelete
  11. මෙම පොස්ටුව ලිවිමට ආසන්නම සිද්ධිය ම හා සම්බන්දයි කියන්න මම දන්නවා හංසි අක්කෙ. සිරි මල්ලි නිවටයෙක් නොවි කොන්දක් ඇතිව කතා කිරිමෙ අනියම් ප්‍රතිපලයක් ලෙස මෙලෙස හංසි අක්කා මෙ පද ටික ලිව්ව බව මම හොදටම දන්නවා අක්කෙ.
    මෙ පොස්ටුවෙ කොමෙටු ටික දැකපු මට කියා ගන්න බැරි සතුටක් ඇති උනා අක්කෙ. තාමත් මෙ රටෙ ඇත්ත තෙරෙන, සිංහ ලෙ තියන , ස්ංහ කඩු පත් තාමත් මුවහත් කියලා මට දැන් තෙරෙනවා අක්කෙ.

    නිලංග , මධුරංග, චාමර... උබලා එක්ක මම 200% එකගයි. පහු ගිය දින කිපයෙ සිරියාගෙ කඩු පත මගෙම උන් එකතු වෙලා මුවහත් කලා. දැන් එක වෙනදටත් වඩා කැපෙනවා. :)

    මෙ හංසි අක්කෙ, මෙ ටික බොහොම හොදට අහගනින්. මම මෙ දන්න සරල සිංහලෙන් කියන්නෙ. අපෙ බෞද්ධයගෙ කරුණව , අපට වින කටින්නන්ට පගා දමන්න දෙන්න එපා. උඹලා වගෙ නිවටයො නිසා තමා තමාත් මගෙ ජාතිය , ආගම මෙ විදියට කෙනෙහිලි කම් ලබන්නෙ. යකො සර්පයො එක්ක මොන සහජිවනයද. කියවපන් අක්කෙ චාමරගෙ, මචුරංගගෙ, නිලංගගෙ කොමෙන්ටු. උබලට අපි කිව්වම තමා අපි ජාතිවාදියො, කුකුල් කෙන්ති කාරයො විදියට පෙන්නෙ. :/
    මෙ අහපන් හංසි අක්කෙ,
    දැන් අද රැට උබලගෙ ගෙදරට හොරෙක් පනිනවා. එ හොරු ගෙදර බඩු හොරකන් කරලා උබලට හිංසා කරනවා. යකො එතකොට උබලගෙ තාත්තා ඇස් කන් වහ ගෙන බලන් හොරාට උබලව දන් දෙනවද, නැත්තම් අතට අහු උන එකකින් පත බානවද මකබැවෙන්න උන් ටික. ? යකො තෙරුම් ගනිල්ලා. අන්න එ වගෙ තමා, වර්ථමානයෙ හම්බයො ඇතුලු අපෙ ජාතියට වින කටින් උන් කරන්නෙත් අපෙම ගෙදරට ඇවිත් අපිටම කෙලවන එක. යකො එකයි මෙච්චර අපි කැ ගහන්නෙ, අපෙ ලේ උණු වෙන්නෙ. මම තෙරුවන් සරන ගිය බෞද්ධයෙක්. උබලා එන්න එපා අපිට සහජිවනය ගැන පංති තියන්න. එවා කියපන් ගිහින් අපෙ ගෙදරටම ඇවිත් අපිට වින කටින්න එන උන්ට. සුද්ද සිංහලෙන් උබලට මෙවෙ කියලා දෙන්න වලි කන්නෙ එකයි මෙච්චර. යකො නිවටයො වෙන්න එපා. ලැජ්ජයි උබලගෙ උප්පැන්නෙ සිංහල බෞද්ධ කියලා තියන එකටත්.
    හංසි අක්කෙ සිරි මල්ලි ගැන තමා කවුරුත් අදුරන් නැ. උබල වගෙ දකින දෙට හිනා වෙලා එහෙයි කියලා ඔලුව නමන එකෙන් නෙවෙ මම. මගෙ රට, ජාතිය , ආගම මම සමාන කරන්නෙ මගෙ මැණියන්ට. එ නිසා මගෙ මැණියන්ට මොන ජගතා අභියොග කරත් එ ඔන එකෙක් එක්ක මරාගෙන මැරෙනවා. එච්චරයි.

    [ භාවිතා කල වාග් කෞශල්‍යට කමාව හංසි අක්කෙ. එදා අනගාරික ධර්මපාලතුම අපෙ නිවට , නිදා සිටි සිංහලයන්ට අමන්ත්‍රණය කෙලෙ ඔහොමයි. එලෙස කරන ආමන්ත්‍රනය යම් පමනකින් හො හිත් තුලට කා වදි යැයි සිතු හෙයින් එලෙස තද වාග් කෞශල්‍යක් අනුගමනය කලෙමි. ]

    ReplyDelete
  12. මුලින්ම මධුරංග, නිලංග, චාමර, සිරී කොළුව මට උබල ගැන ආඩම්බරයි මේ පින්බිමේ අනාගතය ගැන මම ලොකු බයකින් ඉන්නේ හැබැයි උබල වගේ නියම සිංහලයෝ ඉන්නකල් මම බය නෑ. කතන්දර කාරය ගැනනම් කියන්න තියෙන්නේ නමට විතරක් සිංහල බෞද්ධ වෙච්ච මනසින් පිටස්තරයෝ වෙච්ච, මේ රටේ සිංහල බෞද්ධ පදනමට වෛර කරන මිනිස්සු එදත් හිටිය අදත් ඉන්නව කියල තමයි. හැබැයි මේ රට අද වෙනකල් රැකිල තියෙන්නේ ඔයාලගේ පන්තියේ අය වෛර කරන සිංහල බෞද්ධ පදනම නිසා කියන එකත් මතක් කරල දෙන්න කැමතියි.

    මම පහුගිය ටිකේම මේ ගැන ලියවෙච්ච බ්ලොග් සටහන් කිහිපයක් කියෙව්වා. සිංහල බ්ලොග් කරුවන් කිහිප දෙනෙක්ම මේ වගේ භූමියේ පවතින යතාර්ථය තේරුම් නොගෙන ලියල තිබුන මම දකින විදිහට ගොඩක් දුරට නොදැනුවත්කම ඒ වගේම සිංහල බෞද්ධයන් සතුව ස්වභාවයෙන්ම පවතින අවිහිංසාව පෙරදැරිකරගත් කරුණාව එහෙම ලියන්න හේතු වෙන්න ඇති.

    තව අපිට සිංහලෙන් ඉස්ලාම් උගන්වන්න තරම් කාරුණික මුස්ලිම් බ්ලොග් කරුවන්ගේ බ්ලොග් සටහන් කීපයකුත් කියෙව්වා හැබැයි ඒ එකකවත් තිබුනේ නෑ බෞද්ධ පුදබිම් ආක්‍රමණය කරන එක නරකයි කියල පිළි අරගෙන ඒ හැම එකකම තිබුනේ දඹුල්ල පල්ලිය ඉවත්කිරීමට විරුද්ධ අන්තවාදී අදහස් දැන්වත් තේරෙනවද වෙනස?

    ReplyDelete