මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Jul 23, 2011

අහා....!!!

ආ.. එන්න එන්න පෝලිමේ එන්න ළමායිස්.. හා.. හා.. පෝලිම් පනින්න එපා හැමෝටම කියෙනවා ඉතිරිත් වෙයි....


එහෙනම් ඔන්න මෙන්න මේක බෙදා ගන්න 




ඔන්න ඉතින් හැමෝටම බෙදාගන්න මම ලොකුම ලොකු කේක් එකක් ගෙනාවා...


අනේ ඉතින් කොහොම ස්තූති කරන්නද හැමෝටම කේක් නොදී.. ඔන්න හේනම් කේක් දුන්නා හොදද...




මගේ හැප් බර්ත් ඩේ එකට සුභ පතපු හැමෝටම බොහෝම ස්තුතියි ...!!!!






ඔන්න තෑග්ගකුත් හම්බ උනා... නැත්කෝ.. මධූ අයියේ... දීපිකා නංගී.....


17 comments:

  1. මේවා ඊ-කේක් නෙ. ෂඃ මං කලින් කාලම තිබ්බේ නෑ...
    මාර රසක්නේ... බේක් කරලා නෙමෙයිද හැදුවේ.. නිකන්ම බෑවද?මොනවා උනත් ගූගල් තැටියෙන් බාපු එකක් වගේ.මාර රහ...

    ඔයාට ඉතින් අද තැන් කීයක විශ් කලාද අක්ක.ඔන්න මෙතනත් ඇවිත් වැනසුවා... හී හී.

    ReplyDelete
  2. සුබ උපන් සිනකට නව ආසිරි පතනවා මේ හිරු එළිය....සහා ඔය ලොකු කේක්එක ඩිලිට් නොකර තියාන ඉන්න අපි එනවා අත්තම කේක් එක කන්න උඩරට දිහාවට එන්නේත් නිකන් නොවේ ..වෙනදටත් වඩා සතුටත් අරගේන.....
    අපි කේක් නොකා කොහොමද හංසි අක්කාට තරහා යනවානේ...:D

    ReplyDelete
  3. Adee akka phone eken load una first blog eka oyage eka mehema cake hariyanne na aththatama cake oniyo

    ReplyDelete
  4. අහා මරු මරු.කූල් එක කෝ අනේ කේක් කෑල්ලක් නම් කෑව.
    සුබ උපන්දිනයක් වේවා!

    ReplyDelete
  5. සුභ හැපි බර්ත්ඩේ එකක් වේවා...! :D

    ReplyDelete
  6. මම නම් බොලොග් කරනයට ඇව්ල්ලා තවම දවස් 2 වයස ආධුනිකයේක් මම මේ පැත්තට ආවේත් අදයි හොගක් වට්න ලිපි ට්කක තියනවා තවත් නම් කියවන්නත් තියනවා ඔන්න එහෙනම් මමත් ඔබට තවත් දිර්ගායු පතනවා!

    ReplyDelete
  7. සුබ මෙව්වා එකක් වේවා!!!!

    ReplyDelete
  8. ශුබ උප්පන් දිනයක් කිව්වා..

    ReplyDelete
  9. හැපි බර්ත් ඩේ එකක් වේවා!

    ReplyDelete
  10. සුභ උපන් දිනයක් වේවා..!!!
    කේක් කෑල්ලට තැන්කු...:D
    .......

    ReplyDelete
  11. සුභ උපන් දිනයක් වේවා..!!!
    ඕවනම් හරියන්නේ නෑ අපිට පාටියක් ඕනේ :D

    ReplyDelete
  12. සුභ උපන් දිනයක් වීවා.... මෙන්න අපෙන් සුභ පැතුම්....

    ReplyDelete
  13. සුදු හංසි අක්කට සුබම සුබ උපන්දිනයක් වේවා !!!!

    ReplyDelete
  14. අෆ්ෆට , සුභම සුභ උපන්දිනයක් වේවා . . .!

    ReplyDelete
  15. බොහොම ස්තූතියි හැමෝටම :) :)

    ReplyDelete
  16. හා හා මේ සුදු අක්කා.. සුරංගනා කතා කියලා අපෙන්නම් බේරෙන්න බෑ.. අපි මේ අවුරුද්දේ අග එනවා‍ ඔයාලගේ ගෙදර.. එතකොට ඉතින් බර්ත් ඩේ පාටි එකත් අල්ලලා තමා අපිට සළකන්නෝනි හරිය..

    කෝම හරි ඉතින් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා සුදු අක්කාගේ මේ 61 වෙනි සුබ උපන්දිනේදි.. :D <3

    ReplyDelete
  17. සුද අක්කට සුභම සුභ උපන්දිනයක් වේවා...ඉ කේක් නෙමේ අපිට ඉක්මනට වෙඩින් කේක් කැල්ලක් කන්න ලැබේවා කියල විශ් කරනවා

    ReplyDelete