මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

May 31, 2011

නවමු වෙනස...



පහන් අංජලී...  මගේ ඔළුවේ හොල්මන් කරන අළුත්ම චරිත දෙක... දැන් සති ගානක් තිස්සේ.. මට මේ දනේනගෙන් හරි කරදරේ මෙයාලාගේ කතාව තවලමේ ලියන්න කියලා.. ඔන්න ඒ අනූව ඊයේ රාත්‍රියේ ඩ්‍රාෆ්ටින් පටන් ගත්තා... ඊළග පොස්ට් වලින් රස විදිමු  එහෙනම් වලාවෙන් වැසුණු සඳ

9 comments:

  1. බලමු ලස්සන කතාවක් ආයෙම කියවන්න පුළුවන් වෙයි. එහෙනම් ලියන්නකෝ බලන්න. කියවන්න එන්නම්.

    ReplyDelete
  2. ඕව ලියන්න...එත් අරුන්දතී ඉවර කරලා ඉන්න...මට එක බලන්න ඕන...............

    ReplyDelete
  3. ඉක්මණට ලියන්නකො කියවලම බලන්න.... :)

    ReplyDelete
  4. ප්‍රධාන චරිත දෙකේ නම් වෙස් උනාට ඉතින් කථාව නම් එදා ඉඳලම තියන එකම නෙ...

    ReplyDelete
  5. ඉක්මනට ලියන්න අක්කේ.. අපි බලාගෙන ඉන්නවා..

    ReplyDelete
  6. ඒක කියවලා බලමු..

    ReplyDelete
  7. ජය වේවා.. ලියන්න බලන්න එහෙනම්.......

    ReplyDelete
  8. හෑ,.....!!!!! වලාගෙන් වැසුනු සඳ????? අප්පට උඩු. අඩේ... මේක ඇඩල්ට්ස් ඔන්ලි කථාවක්ද??? අනිවා කියවනව. ඉක්මනට ලියපන් නගේ.
    KAWII..........

    ReplyDelete
  9. ඉක්මනට ලියන්න අක්කා. මොනා ලිව්වත් කියවනවා අපි. ලියන්න ලියන්න

    ReplyDelete