7 අදහස්:
-
මට මතක් වෙනවා දයාන් විතාරණගේ සින්දුවක්... ලස්සනයි...
'මා ඔබෙයි ඔබම කියයි
ඔබ මගෙද මටම බයයි
ඔබෙ සෙනෙහස ගොඩ ගලයි
උණුසුමට මාව තෙමෙයි...'
-
ලියන ගී වැල් ඔබට පමනයි
හැම වදනක රැදුනේ ඔබමයි
හසරැල්ල කැන්දුවෙත් නුඹමයි
මගෙ ආදර ලොව නුඹම පමනයි..
-
මටත් මතක් උනේම දයාන්ගේ ඔය සින්දුවමයි. උදේ මේ කවි කියවලා කමෙන්ට් එකක් දාන්න ආවත් ඔන්න ලැබුනු වේලාව. මම කියන්න ගිය සින්දු කොටස නිශාචරයා දාල ගිහින් මටත් කලින්. මම ඊටත්වඩා නිශාචර වෙලාද මන්දා.
ලස්සනයි නවි ටික නම්....
Subscribe to:
Post Comments (Atom)
කැටගරිය
- ආදර කතාව (7)
- කවි/නිසදැස් (41)
- කෙටි කතා (21)
- දවල් හීන (15)
- නිමක් නැති කතාව (6)
- පිච්ච මල (5)
- මගේ ජීවිතේ (47)
- මගේ මතය (1)
- මට එරෙහි මම (34)
- මට එරෙහි මම. සිහිනය සියැසින් (10)
- මට හමුවු චරිත (7)
- මායාකාර ඇස් (8)
- ලිපි (34)
- වලාවෙන් වැසුණු සඳ (7)
- විකාර (12)
- විහිලු (14)
- සත්‍යය ඇසුරෙන් (25)
- සින්දු කිරිල්ලී (9)
- හීන කතන්දර (1)
සංසාර දිග ගමන ඇවිදින
ජිවිතේ ගැල් පේලියක්
දුක, සතුට
යස , අයස
ගුරුහුම් , පැසසුම්
ලැබීම් ,නොලැබීම්
අතර දෝලනය වන ජීවිතය
දිගම දිග ගැල් පේලියක්......
හොඳම ගැල්
-
පේරාදෙනිය සරසවියේ නංගිලා මල්ලිලා අද මහ පාරේලු. හේතුව එයාලට පා ගමනින් කොළඹ යන්න කැරලි මර්ධන පොලීසිය සහ හමුදාව ඉඩ දුන්නේ නැතිලු.. ඒත් ඇයි මෙයා...
-
මේ ටිකේ සුද්දිට සෑහෙන්ඩ බීසි ගෙදර ඇවිත්නේ.. හේතු රාසියයි.. එකක් තමා මහනුවර පෙරහැරට ඔපිසියේ නිවාඩු වීම.. සහ බෝඩිටම් කාමර පෙරහැර බලන්න ඒන අයට...
-
පහුගිය දවසක මම ගොසිප් අඩවියේ සැරි සරනකොට වෙනස් ආකාරයේ ලිපියක් හම්බ උනා.. ෆේස්බුක් තුලින් ඇතිවූ පෙමනිසා ගුරුවරිය අමාරුවේ කියලා ටික කාලෙක ඉ...
-
විගස විවාපත් බුවා තුමානන් මනමාලිය හා සිටිනා විටදින් නාද වුනා ඔහුගේ දුරකතනය බොසා එහා පිට ඉදන් කතාවෙන් බොසා: මිස්ටර් බුවා ඔබ අද මෙහි න...
-
මීට වසරකට දෙකකට පෙර මගේ පෞද්ගලික විද්‍යුත් තැපැල් ගිණුමට ස්පෑම් පණිවුඩයක් ලැබුණි.. කියවා බලද්දි එහි සඳහන් වුයේ උපන් දිනය සහ වේලාව අනූව බටහිර...
-
සාස්ත්‍රීය ගායිකාවෝ එක්ක රේඩියෝව කර කර ඉන්නකොට අම්මා කොල් කරලා මගේ මූඩ් එක කෑවා... මට ගෙදර එන්නලු.........අනේ හපොයි.. හෙට මගේ නිවාඩු දවස බව ...
-
ඔන්න දවසක් මම සොයි එකේ ෆිප්ම් එකක් බල බල ඔපිස් එකේ වැඩ... ඒ අස්සේ දුරකතන රාජයා වදිනවා හුටු කියලා... මම: "හලෝ....." එහා පැත්තෙන් : "යකෝ තෝ ...
-
සිදංගනා ලෙස මුණු පොතේ පිස්සු නටන කාලේ සිද්ද වුනු රසවත් සිද්දියක් මේක.... ඒ සදහා මුල් වෙන්නේ කවිය නමින් බ්ලොග් එකක් ලියන අපි කවුරුත් දන්න...
-
ආදරේ ගැන කතා කරොත් සමහර වෙලාවට මට මේ පොස්ට් එක කොටස් කිහිපයකට වෙන් කරලා ලියන්න තරම් දිගට දිගට කතා කරන්න පුළුවන් මාතෘකාවක් වේවි. ඒ ඇරත් මම ආ...
-
මම විශ්වාස කරන්නේම නැහැ.. මේ දැනුත් හෙටත් ඉදිරියටත්...ඔයා අපි අතර නැහැ කියලා... පින්තුරය ලිශාන් අයියගේ බ්ලොග් එකෙන් ඔයා කොහොමද අයියේ එහෙ...
ගැල් මඟ
ගැල් පදින මම
- සුදු හංසි
- මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........
තවලම යන එන තැන්
-
-
෴ පමා ව - Delay Flowering ෴ - රෑ පිපුනත් සුවඳ අරන් පමා වෙලා මං උදේ පිපුන මල් ඔක්කම නෙලා ගිහින් නම් පමා වෙලා මං හොඳටම පමා වෙලා මං සඳ දකින්න නෑ දැක්කත් අයිති කියනු බෑ තරු යායක පිපුන ...2 hours ago
-
වැඩේ කරගන්න කරවල කූරියෙක් - http://www.dreamstime.com/dried-fish-thumb17554021.jpg මේක මම් අහපු ඇත්තම කතාවක්,මට කිව්වෙ අදුරන අක්ක කෙනෙක්,එයා විවාහ වෙලා හිටිය මහත්තයත් වැඩ කරේ එයත් එක්ක...6 hours ago
-
පොලිස් යුගේ රසවතිය සුමනක්කා... - එක් දහස් නවසිය අනුව දසකයේ අග බාගයේ වගේ ටික දවසක් මං කළුතර ජීවත් උනා..කළුතරින් හැරිලා ටිකක් ඇතුලට යනකොට හම්බ වෙන පොලිස් අභ්‍යාස විද්‍යාලය තමා හරියටම තැන...ඒ හ...6 hours ago
-
මං යනවා... මාත් එක්ක හිටපු හැමෝටම ස්තූතියි.... - සීත අහසෙ මල් යහනක දේදුන්නක පිණි බිඳුවක පායන රන් තරු දහසක නුඹව සොයමි තවත් රැයක පායන රන් විමන් යටින් නීල නයන කැළුම් මැදින් සියොත් නාඳ ගී අතරින් නුඹ ගෙනයමි ලො...15 hours ago
-
*** මේ ඔබටමයි *** - *ගිරි ශිඛරෙන් දිනිඳු ඇවිත්* *නැවුම් දිනක මල් පිබිදේ* *හිරු මඩලේ බල මහිමෙන්* *බුදු සමිඳුගෙ සරණ ලැබේ....* * * *දහක් දෙවිඳු මිහි මඩලේ* *සිරිමා බෝ මැඩ සෙවනේ* *බැ...1 day ago
-
පුංචි පුංචි තරු කැට මැද... - "...වැන්ද දෙපා යළි අදත් වඳින්නම්..."මාමන්ඩිය ඇතුලු පිරිස ඈ මට බාරදී යන අවස්ථාවේ ඈට හැඬුම් ආවාය. සිය පියාට වාරුවූ ඇයගේ මුහුණේ වූ ආලේපණ ඔහුගේ සුදු ජාතික ඇඳු...1 day ago
-
බඳින්ඩමයි ට්‍රයි කළේ - Whaaat? - මේ කතාව කියන්න ඕනෑ ටිකක් පරිස්සමින්. ඒකට එක හේතුවක් මාව පුද්ගලිකව දන්න අය මේකේ සුලමුල හොයන්න පටන් ගනීවි. ඒකෙන් ගැලවෙන්නත් ඕනෑ. අනික් හේතුව තමයි, ලියන්නා ...1 day ago
-
සාමා ( කෙටි කතාව ) - සවස පාසැල් නිමවී තම සිගිති දියණිය නිවස කරා එනතුරු මව බලාගෙන සිටියේ දෑස් දල්වාගෙනය.. මදක් ප්රමාදපාසල් වෑන් රථය එන මගට ඈ නෙත් යොමා සිටියදි මාවත ඈත කෙලවරින්...2 days ago
-
සාගරේ තරමට සෙනෙහස ගෙනා - රාජිණියේ හසරැල් මැවූ,,,විරාජිණියේ ලතැවුල් නිවූ,,, සාගරේ තරමට සෙනෙහස මැවූ,,,ආදරී,,, ආදරයේ,,,පැහසර මැවූ,,,මා දිවියේ,,,සුව දුක් ඇසූ,,, සාගරේ තරමට සෙනෙහස ගෙනා ...5 days ago
-
පළමු ආදර ආරාධනාව - *මේ කතාව සෑහෙන්න පරණ කතාවක්. එකදාස් නවසිය අනූ හයේ විතර සිද්ද වෙච්චි එකක්. ඒ වෙනකොට මම අටේ පන්තියෙ හිටපු පොඩි කෙල්ලක්. දැන් ඉතින් මේ වයසෙ උන්ට බැන්නට අපි...6 days ago
-
Temporary Post Used For Theme Detection (a1c34e79-8e69-484f-bb5f-42878ba03c56 - 3bfe001a-32de-4114-a6b4-4005b770f6d7) - This is a temporary post that was not deleted. Please delete this manually. (8d78754e-ab44-4123-8bbe-96719ca736b3 - 3bfe001a-32de-4114-a6b4-4005b770f6d7)1 week ago
-
කොල්ලෙක්ගේ තනපට කඩා වැටුනොත් කුමක් වෙයිද? - මේ සිද්ධිය මතක් වුනේ මගේ බ්ලොග් එකම ආයෙත් කියව කියවා ඉද්දී... මතකනේ පංසලේ තිබ්බ වෙන්දේසිය... මේ සිද්ධියෙන් පස්සේ ආයෙත් පංසලේ වෙන්දේසි තියන්න උනේ නෑ කාලයක්...1 week ago
-
Foster Child - [image: foster__child] මවු පියා නොමැති වී දෙවසක් ම ගෙවූ තැනින් නික්මෙන්න අවසරයි අලුත් තිර නිවස වෙත පිය මිතුරු හැරපියා ගත ගියද උන් දමා හද කතා කරනවා ...1 week ago
-
කාසි භුතයෝ කියන්නේ ඇත්තක්ද? - ඉස්සර ඉස්කෝලේ යන කාලේ අපි අතරේ ජනප්‍රිය මාතෘකාවක් තමයි මේ කාසි භුතයෝ. භූත ලෑල්ලක් හදලා ඒකට කාසියක් තියලා භූතයෝ ගෙන්නන්න අපි ඒ ...1 week ago
-
෴වැලන්ටයින් ඛේදවාචක෴ - කොහොමද කස්ටිය සැපෙන් සනීපෙන් ඉන්නවාද.??? ආදරය කරන අයට විසේස දවසකුත් පහු වුනා නේද???? කොහොමද කස්ටිය සැමරුවද????මහින්ද මාමානම් ල...1 week ago
-
෴ හිම කැටිති ෴ - දහසක් හිම කැටිති වැටෙන සිතල රාත්‍රියක ආසයි ඔබට තුරුල් වී ඇවිදින්න.. වැටෙන හිම කැටිති දෝතපුරා ගෙන විඳගන්න ඒ සිසිල හැබැහින්ම... පින්තුරය - ඩිලාන් අය...2 weeks ago
-
“ඉර එළිය ලොකුම ලොකු සුදුම සුදු වළාකුළක් උඩට නැගලා කකුල් දෙක පද්ද පද්ද සිරි නරඹද්දී සිතිජයෙන් ලිස්සා වැටී ඇත” - වළාකුලක්! පාවෙලා යනවාවාවාවාවාවාඈඈඈතට...එපා එපා එපා! ඔහොම නවතින්න..කෝ මංදැක්කම ඔය මූණේ ඇදුනු හිනාව..ඒක කොහොමද ඔයාගේ මොබයිල් එක ඇතුලට ගියේ..දැන් ඒහිනාව ...2 weeks ago
-
මිත්‍යාදෘෂ්ඨිකයාගේ අමතක මතකයන්... - මගේ ජීවිතේ මතක සටහන් මේකෙ ලියන්න ඕනි කියල හිතුනේ මෙහෙම ලියනකොට මට මතක නැති සමහර දේවල් මතක් වෙන්නේ ඇත්තටම මම ඒවා දැනගෙනමත් නෙමෙයි. ඒවා මගේ ළපටි මොලේට තේරුනේ...3 weeks ago
-
ඔයාගේ එයාත් මේකප් කරනවද? - අපි හැමෝම ටෙලි නාට්‍ය චිත්‍රපටි බලනවනේ, ඒවයේ ඉන්න නළු නිළියන්ගේ මූණු දිළිසෙනවා. ඒවා දකිද්දි හිතෙනවානේ අපිටත් ඒ වගේ දිළිසෙන සමක් තිබුණ නම්……ඒත...3 weeks ago
-
ගුරුත්වා කර්ශණයට හසුවූ උල්කාවක් - බ්‍රහස්පති අසලින් ගිය උල්කාවක් වූ මා එහි බලපෑමට හසුවී එදෙසටම ඇදීගිය යුරු කෙසේ නම් පවසම්ද??? ප. සු. - බ්‍රහස්පතිගේ ගුරුත්වා කර්ශණය ආසන්න වශයෙන් පෘතුවියේ ග...4 weeks ago
-
ලිංගික තෘප්තිය සිතටද ගතටද....(Sex for mind or Body) - මාතෘකාව දැක්ක ගමන් හැමෝම හිතනවා ඇති මොකද මේ වෙලා තියෙන්නේ කියා. මම අද ලියන්න යන්නේ එක්තරා ආකාරයක වෙනස් ලිපියක්. බොහෝ දෙනෙකු විවෘතව කතා නොකරන මාතෘකාවක් මම මට ...5 weeks ago
-
-
සෙනසුරු මාරුව - එක එක්කෙනා එක එක ඒවා ලියනවා මාරයා අයියා නම් හැමදාම උයනවා ..කතන්දර ඇත්තෝ හැමදාම කතා කියනවා මන්දාකිනිට නම් කියන්න කිසිම විශේෂ දෙයක් නෑ වගේ ඔහේ ලියනවා. දැන...3 months ago
-
Eset NOD32 Username And Password [2011-11-04] - Username: EAV-52711782 Password: 3dh7eum46t Expiration: 2012/01/22 Username: EAV-52711783 Password: uubvavxke8 Expiration: 2012/01/22 Username: EAV-5271263...3 months ago
-
ජේ.ඩී the දුකා.... - අද ලියන්න යන්නේ ටිකක් වෙනස් විදියේ..... ඒත් සුපුරුදු මඤ්ඤං ජාතියේ පෝස්ට් එකක්ම තමාzzzzz :D මේක ලියන්න හිතුනෙ පෙරේදා රැ නිදාගන්නකොට හිතිච්ච දෙයක් හන්දා. ඉත...4 months ago
-
අපි නම් ඉතින් මතට තිත තියලා.. අපි නිදහස්.. ! - ඉස්සර වගේ නෙවේ දැන්... සාපේක්ෂව ගත්තාම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන තරුණ පිරිස බොහෝම අඩුයි වගේ පේන්නේ! ඒකෙත් ඇති වරදකුත් නෑ. අපේ අප්පච්චී කියන විදියටනම් අප්පච...4 months ago
-
පුංචි කිටියා රැවටිලා.......... - පුංචි දිනිති උදේම නැගිටලා එයා ළඟ හිනා කටක් පුරවන් ඉන්න අම්මා දිහා බැලුවා. අම්මත් ආදරෙන් දිනිතිගේ ඔළුව අතගාලා දිනිතිව ආදරෙන් සිපගෙන වඩා ගත්තා.දිනිති තාම මොන්ට...5 months ago
-
කින්නර අඩවිය … 10 - [image: acacia] මා නැවත නිවස කරා පැමිණියේ ඇරුණෝදයත් සමඟයි. අම්මා හෝ සියා අවදි වී නොසිටීමෙන් දහසක් ප්‍රශ්න වලට පිළිතුරු දීමෙන් වැලකී සිටිමේ අවස්ථාව මට උදා...8 months ago
-
බැල්කනිය......... ( with out box :D ) - හප්පෙ සිරි කොලුවගෙ ජිවිතෙ වැඩි දවසක් පහුගිය අවුරුද්ද දෙකෙ ගෙවුනෙ ඉතින් බොඩිමෙ තමා. අමුතුවෙන් කියන්න ඔනෙ නැ නේ බොඩින් ලයිෆ් එකට enter උනාම තමා තමන්ගෙ ගෙදර ඉ...10 months ago
-
~~තවත් කඩඉමක්~~ - බොහෝ කාලයකට පසුව ජිවිතේ සොදුරු නිමේශයන් කිහිපයකින් ඊයේ දවස ගෙවි ගියේ මතක පොතේ කිසිදා නොමියෙන මතකයන් ගොන්නක් ඉතිරි කරමින්.සොදුරු සිත් ඈති මිනිසුන් ගොන්නක...10 months ago
ඔබේ කවියේ මුල් පදය
නිදි ලොවෙහි මා සැරිසරද්දි
අවදි වන්නට ලොබ සිතින්
උදැසන වී ඔබ ඇවිත් ඇත
කිතිකැවෙයි සිත සැනසුමෙන්
සිතුම් සසලව හඬන මොහොතක
සිහිනි ස්වරයෙන් දොඩයි නම්
නෙතු පියා මම ආසා ඉන්නම්
ලයට තුරුලුව සෙනෙහසින්
නිශා යාමය ලෙසින් ඇවිදින්
ලැගුම් ගන්නම් සිත ලඟින්
ඔබේ කවියක මුල් පදය වී
තුටින් ඉන්නම් ඔබ ලඟින්
කුරුටු කවි පොත - ඔබට ලිව් කවි
සිතැඟි විසිරී දෙනෙත බර වී
ඇස් පියන් පෙති පියවිලා
කුරුටු කවි පොත කුරුටු ගෑ කවි
නිල් තීන්තෙන් බොඳවෙලා
අහස පොළවට සමව දුර උන්
නුඹට සිත පෙම් කල නිසා
කුරුටු කවි පොත කඳුලු සැලුවා
නුඹ මගෙන් දුර ගිය නිසා
නුඹට නමින් මං නුඹට ලිව් කවි
නුඹේ නෙත් නොගැටුනු නිසා
කුරුටු කවි පොත බොඳ වෙනා තුරු
කඳුලු සැලුවා තනිව මා
මේ ඉස්සර ඒවානේ...
මේවායේ තියෙන ඒවා කීයක් ඇත්ත වෙලාද..? බොරු වෙලාද..? අද බලන කොට...