මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Dec 11, 2010

වෙනුවට බුදු පිට් එක

"ම්ම්ම්ම්ම්ම්ම.... අද ලස්සනම ලස්සන දවසක්"
මම ඇදෙන් නැගිට්ටේ එහෙම කියාගෙන... ඒ ඇයි දන්නවද.. අද මම මගේ සුදු කෙල්ලව බලන්න යනවනේ...
කොයි තරම් කාලෙකින්ද.. මට මතකයි ඒ ඇස්...
ආයෙත් වතාවක් අදත් පුළුවනි මට ඒ කතා කරන ඇස් දිහා බලාගෙනම ඉන්න...
ඒ සුන්දර සිතිවිල්ලෙන්ම මම ඇරිය ජනේලය... මගේ දෙවියනේ...
මෙන්න කළුකරල අහස............






video

6 comments:

  1. මේක නන් පට්ට ඇ.. හික් හික්..මරු..

    ReplyDelete
  2. හුම්ම්ම්ම්ම්ම්ම් ඔව් ඔව් අදත් නුවරට වහිනවා හේ ..

    ReplyDelete
  3. අහස කලු කරලා විතරක් නෙවෙයි ඔන්න නුවරට වහින්නත් පටන්ගත්තා..

    මේ සීන් එකටම හරියන ටිකක් පරණ සිංහල සිංදුවක් තියෙනවා. සිංදුවක් තියෙනවා කියලා මතක තිබුණට කාලෙකින් අහපු නැති ඒ සිංදුවේ වචනයක්වත් මතක නෑනේ.. :(

    ReplyDelete
  4. ඉතින් ගොඩක් ලස්සනයි වෙනදා ‍වගේම..

    ReplyDelete
  5. අයියෝ.. මේ සිංදුව අහන්නේ නැතිවනේ කමෙන්ට් එක දැම්මේ.. මේක තමා මම කිව්ව සිංදුව.. හික් හික්..

    ReplyDelete
  6. ‍අනේ ළමයෝ...........

    ReplyDelete